බෞද්ධ පොලිස් යුනියන් එක කෑගහයි!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් නම් බොලේ pass කරන වැඩක් වෙන්නේ. ඕකට ඉහළම දේශපාලකයෝ ඉඳන් වග කියන්න ඕනේ. නිලධාරීන් විතරක් නෙවේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    දේශපාලුවෝ කියන්නේ අමන යක්කු

    රනිල් කාරය, සිරිසේන කාරය බොරුවට පාස්කු කොමිසමක් හදල අවුරුදු ගානක් ඇද්ද

    දැන් මහින්දය, ගෝඨා තවත් අදිනවා.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    දැන් නම් බොලේ pass කරන වැඩක් වෙන්නේ. ඕකට ඉහළම දේශපාලකයෝ ඉඳන් වග කියන්න ඕනේ. නිලධාරීන් විතරක් නෙවේ.
    මෛත්‍රීපාලයා හිතන් ඉන්නේ ඌට ඡන්දේ දුන්න උන් උගේ පුක හෝදන එකයි ඔක්කොම කරන්න ඕනේ කියලා. සිරාවට ඡන්දේ දෙන උන්ටයි ගහන්න ඕනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කුම්බලා මාලු කෑව නන් විදවපන් බලලෝ

    මුන් එක එකාගෙ පිට කහ කහ ඉදලා, බඩු පත්තු උනාම බබා වෙන්න හදනව

    අර කෑගල්ලෙ හිටපු ඩී අයි ජී ම කිව්ව සාලි පකය මැදිහත් උනා කියල බුදු පිලිම කඩපු එවුන් බේරන්න
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    දේශපාලුවෝ කියන්නේ අමන යක්කු

    රනිල් කාරය, සිරිසේන කාරය බොරුවට පාස්කු කොමිසමක් හදල අවුරුදු ගානක් ඇද්ද

    දැන් මහින්දය, ගෝඨා තවත් අදිනවා.
    අනිත් උන් බයියො කියමු, රනිලා රෝයල් ඉගෙනගත්තු එකා, ලැජ්ජ නැද්ද බං මුන්ට? පිටරට සූට් එක ගහගෙන ඉන්නේ, හරිනන් ඊලඟ දවසෙම ඉල්ලා අස්වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Solo Rider

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    දැන් මේගොල්ලො කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ උනේ කතෝලික මිනිස්සුන්ගේ කර්මය (කරුමේ) හින්දා කියලද?

    YHAPALANE PRASHNAYAK
    කොමිසම ක දේවල් ක්‍රියාත්මක කරන්න
    පුළුවන් ද අධිකරයණකට එරෙහිව
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දැන් මේගොල්ලො කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ උනේ කතෝලික මිනිස්සුන්ගේ කර්මය (කරුමේ) හින්දා කියලද?

    Mona ponna hukannala tikakda ban mun degolloma? If you didn't do your job properly you need to pay for that. 300 odd people lost their lives because you fuckers didn't do your shit.

    Also how about the other injustice you guys do to people? Bribing, taking sides, ass kissing of thugs and politicos? Ewata api kaa gawatada yanna ona?

    Mey sanga hukanalath okkotama hapan.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අවිචාර සමයක්ද මේ. පොලිසියට ප්‍රශ්නයක් නම් ඒක අමාත්‍යාංශ ලෙවල් එකෙන් හරි පොලිස් කොමිසමේ ලෙවල් එකෙන් හරි කරන්න ඕනේ.​

    රාජ්‍ය යාන්ත්‍රනය ඒක. සංඝයා වහන්සේ හම්බවෙලා හඬා වැටෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයම බිඳ වැටුනට නිසා. ඉතින් රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහලම තැන ෆේල්. උන්දැ ගමෙන් ගමට ගිහින් කොම්පියුටර කැඩිලද, සේනා දලඹුවාද කන්නේ වගේ දේවල් ග්‍රාමසේවක මට්ටම හොයනකොට ඉතින් රාජ්‍ය යාන්ත්‍රණයට අබ සරනයි.​

     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    අවිචාර සමයක්ද මේ. පොලිසියට ප්‍රශ්නයක් නම් ඒක අමාත්‍යාංශ ලෙවල් එකෙන් හරි පොලිස් කොමිසමේ ලෙවල් එකෙන් හරි කරන්න ඕනේ.

    රාජ්‍ය යාන්ත්‍රනය ඒක. සංඝයා වහන්සේ හම්බවෙලා හඬා වැටෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයම බිඳ වැටුනට නිසා. ඉතින් රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහලම තැන ෆේල්. උන්දැ ගමෙන් ගමට ගිහින් කොම්පියුටර කැඩිලද, සේනා දලඹුවාද කන්නේ වගේ දේවල් ග්‍රාමසේවක මට්ටම හොයනකොට ඉතින් රාජ්‍ය යාන්ත්‍රණයට අබ සරනයි.

    ඒක නෙවෙයි මුං නැති නීතියක් ක්‍රියාත්මක කරන්න යන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්නෙත් අල්ලස් අරං, අනික සුද්දො ගෙනාපු පොලිසිය දැන් බෞද්ධයන්ගේ වෙන්නේ කොහොමද? "ධම්මො හවේ රක්ක්ති ධම්මචාරී" කියලා වෙනදෙයක් වෙනකන් බලං ඉන්න තියෙන්නේ.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒක නෙවෙයි මුං නැති නීතියක් ක්‍රියාත්මක කරන්න යන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්නෙත් අල්ලස් අරං, අනික සුද්දො ගෙනාපු පොලිසිය දැන් බෞද්ධයන්ගේ වෙන්නේ කොහොමද? "ධම්මො හවේ රක්ක්ති ධම්මචාරී" කියලා වෙනදෙයක් වෙනකන් බලං ඉන්න තියෙන්නේ.
    Attatama mun badudda?
    Lankawe oya kiyanna 70% bauddayo hitiya nam meka diyunu ratak
    Tamange rajakariya hariyata nokara
    dan methana commission walata banala wadak naha.
     
    • Like
    Reactions: DjAnomaly

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    දැන් මේගොල්ලො කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ උනේ කතෝලික මිනිස්සුන්ගේ කර්මය (කරුමේ) හින්දා කියලද?

    "License chandi, pansal giyawage" kiyala kiyannath puluwan.
     
    • Like
    Reactions: DjAnomaly

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ස ආපු ගමන් උන් ඔක්කොම හිරේ දානව එතකම් ඉවසල හිටපන් 3
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මහ නායකලට ඕව කියන්නෙ ඇයි බං ?
    වැරදි කාරයද , නිර්දෝශ ද කියල නීති ක්‍රියාමාර්ග මගින් නෙ තීන්දු කරන්න ඕනෙ
    ඇයි මේ හොරු , තක්කඩි හැමෝම මහනායකල හම්බෙලා දුක කියන්නෙ
    ඒ අයට මොකක් ද කරන්න පුලුවන් ?
    රටේ බහුතර සිංහල බෞද්ද පිරිස රවට්ටන නාට්ටිය වල නලුවො වෙලා ඉන්නෙ මහනායක ල