1. hariuda

    ශ්‍රී ලංකන් UL 504 යානය British Airways එක්ක අනතුරක් වළක්වා ගත්තලු! ආච්චිගෙ ඇට දෙක තමයි! 😂 මෙන්න සාක්ෂි.

    උඹ මචන් මාර පොරක්නේ. වෙලාවකට economist කෙනෙක්, තවත් වෙලාවකට political strategist කෙනෙක්, දැන් මෙතන aviation expert කෙනෙක් වෙලා. උඹ දන්නේ නැති ෆීල්ඩ් එකක් නැති නිසා මේකේ පල් හෑලී ලිය ලිය ඉන්න වෙලේ රනිල්ට කියලා ඇඩ්වයිසර් පට්ටමක්වත් ඉල්ල ගනින්කෝ.
  2. hariuda

    ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ....?

    Nope. they only have electricity for like 1 to 2 hrs per day and funding for food banks are drying up. But with these jokers running the show it's going to be worse for us.
  3. hariuda

    ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ....?

    I think SL will be worse than Lebanon. We still don't have a proper plan to at least secure the essentials.
  4. hariuda

    ධම්මික පෙරේරා ගේ විසඳුම් ටික නම් සුන්දරයි සිංහලුනි

    මේ යන විදිහට ලෙබනන් ගානටවත් ගිහින් වැටිලා නැවතුනොත් ඇති.
  5. hariuda

    ධම්මික පෙරේරා ගේ විසඳුම් ටික නම් සුන්දරයි සිංහලුනි

    මූ මොන ලොකේද බන් ඉන්නේ? මේ කියලා තියෙන එකක් වත් කරන්න අපිට infrastructure තියෙනවාද? අනික $100,000 දීලා උන්ට යන්න කොච්චර රටවල් තියෙනවාද? ඉස්සරනම් මෙහේ study කරන්න Maldivian උන් ආවා. දැන් උනුත් ගොඩක් වෙන තැන් වලට යන්නේ. ඔන්න බලපන් ලංකාවේ ඉන්න ලොකුම බිස්නස් කාරයාගේ business acumen එක.
  6. hariuda

    හින්දු දහමේ උපත සිදුවූයේ ලංකාවේ බව හෙළිවෙයි.Genuine Hindu = Sinhalaese 😯

    හරි බන් එල. Homo habilis හිටියෙත් ම්හෙ තමා Africa වල හිටියා කියන්නෙ සුද්දො හදපු බොරු.
  7. hariuda

    🔴 ප්‍රසන්න රනතුංගගේ ගෙදර මලගෙයක් 🤭

    ඔව් මොන ආණ්ඩුව ආවත් මුන්ගේ අම්මා port හරි airport and aviation එකේ හරි director post එකක් මාරුවෙන් මාරුවට.
  8. hariuda

    ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණට... සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි

    ඔය ලෙජන්ඩ් Air Ceylon එක rebrand කරලා Air Lanka කරන්න Le Kuan Yewගෙන් උදව් ඉල්ලනකොට කියලා තියෙන්නෙත් pilot කෙනෙක් chairman විදිහට දාන්න එපා කියලා. එදා ඉඳන් හිටපු හැම එකාම කරේ තමන්ගේ වටේ හිටපු උන් පෝසත් කරපු එක විතරයි. LKY realised that Sri Lankan leaders were not intelligent in identifying...
  9. hariuda

    🔴 වාහන මිල වැඩි වෙන්නයි යන්නේ.. ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙයි.🔴

    මේක තමා ලංකාවේ උන්ගේ කුහක කම. මුන් ලීස් ගෙවන්නේ නැති උනාම ඒවගේ වැඩ කරන උන්ට පඩි ගෙවන්නේ කවුද? ලීස් එක ගන්නකොට ඇග්‍රීමට් එකේ ත්යෙන ඒවා කියවන්නේ නැතුව අත්සන් කරාම තමා මෙහෙම වෙන්නේ. හැම මගුලකටම සංගමයක් හදාගෙන කියවන එක තමා කරන්නේ.
  10. hariuda

    බණ්ඩාව වෙඩි තියලා මැරුවේ නැත්තම් අද සුද්දෝ සිංහල ඉගෙනගන්නවා

    ඔක්කොටම කලින් හොයලා බලපන් බණ්ඩාට සිංහල පුලුවන්ද කියලා? ඌගේ සිංහල කතා ඔක්කොම ලියාගෙන තිබ්බේ ඉන්ග්‍රිසියෙන්. ඌ කරපු පර වැඩේ නිසා තමා අපේ මිනිස්සු තාම ඉන්ග්‍රීසි කතා කරන්න බය. අනික උගේ නම නීලපෙරුමාල්. පොඩ්ඩක් හොයලා බලපන්.
  11. hariuda

    hTc is back

    මගෙත්. HTC HD2 එකක් තිබ්බේ. ඒ කාලේ මුන් තමා Windows mobile වලට skin එකක් එහෙම දාලා experience එක වෙනස් කරලා ගෙනාවේ.
  12. hariuda

    ඔක්කෝටම කළින් මිනිස්සු හැදෙන්න ඕන

    ලංකාවේ මහ ගොබ්බ හැත්තක් ඉන්නේ. මටත් එක පාරක් ඔහොම වෙලා මම හරවන් ආවා. මුන් එක්ක කතා කරලා වැඩක් නෑ. එක අතකට මෙහෙම කෙලවෙලා තියෙන එකත් හොඳයි. ඒ තරම් ආත්මාර්ථකාමි උන් ඉන්නේ.
  13. hariuda

    "අද රටට දෙයක් ලැබෙනවා නම් මම දුන්න දෙයක් තමා" - බැසිල් රාජපක්ෂ

    පාරක තනියම යන්න කියපන්කෝ මිනිස්සුත් මූට දෙන දීම බලන්න.
  14. hariuda

    NETFLIX dialog

    ඔව් මටත් text එක ආවා. මල කරුමයක් බන්.
  15. hariuda

    ඇමති ප‍්‍රසන්න වරදකරුවෙකු කෙරේ.. වසර දෙකක අත්හිටවූ සිර දඬුවම්..

    suspended sentenceනේ බන්.. අවුරුදු 5කින් ඕකා කොහේ හරි පැනලා ඉඳී.
  16. hariuda

    Singapore Food Crisis 2 - රට ගිය කුකුල්ලු නම් අනාතම තමයි

    Malaysia export ban එක නිසානේ මුන්ට නැත්තේ. උන් වෙන කොහෙන් හරි ඕක හොයා ගයි. උඹටත් අර ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ වගේ කේස් එකක් තියෙන්නේ. අන්න අපේ උන්ට කන්න නැති නිසා බන්ගලියෝ අල එවනවාලූ.
  17. hariuda

    බයිසිකල් ඉන්ෂුවරන්ස්

    තව ටික දවසකින් ගොන් කරත්ත, ඩක්කු වලටත් ඉන්ෂුවරන්ස් එයි වගේ.
  18. hariuda

    එකා එකා මරනවා

    උන්ට witness protection මුකුත් දෙන්නේ නැතුව මොන ලබ්බක් කරාද මුන්?
  19. hariuda

    russian ප්ලේන් එකට කෙල උනොත්...

    මේක leasing company එකකින් ගෙවන්නේ නැතුව වාහනේ seize කරා වගේ. Sanctions නිසා aerofloatලගේ aircrafts 78 මේ වගේ seize කරලා තියෙනවාලූ. අනික උන්ගේ රටේ aviation authority එකෙන් කියලා තියෙනවාලු lease කරපු aircraft domestic විතරක් දුවන්න කියලා. මුන් ලංකාවට සද්දයක් දාලා බලනවා ඇති කොහොමහරි aircraft එක...

    No contents