1. hariuda

    ලංකාවේ deal කරන්න පුළුවන් නිලියෝ

    මහින්ද කහඳගමට මේකප් දාලා ගවුමක් අන්දලා වගේ 🤮
  2. hariuda

    පොලීසියේ ජරා වැඩ

    පොලිසියේ ගොඩක් ඉන්නේ සක්කිලී තමා ඒත් unsafe or unsecured loads එක්ක හයිවේ වලට දාන්න බෑ එච්චරයි. මුන් ලොකු සීන් දාන්න ගිහින් කෙල වෙලා දැන් අඬලා වැඩක් නෑ.
  3. hariuda

    Tamil Diaspora says will help SL pay off foreign debt of $ 52 b, if SL agrees to amicable separation

    NEW YORK, UNITED STATES/EINPresswire.com: The Tamil Diaspora will help Sri Lanka pay off its foreign debt of $ 52 billion, if Sri Lanka agrees to amicable separation. There was a call from Sri Lankan elected leaders for help from the Tamil Diaspora for Sri Lanka’s economic crisis. A spokesman...
  4. hariuda

    Dermatologists 2022

    Dr. Samanthi Paranavithane
  5. hariuda

    බයික් ඵක උස්සලා..😰

    තව ටික දවසක් යනකොට වාහනේක පාරේ යන්න බැරි වෙන සීන් එකක් යන්නේ. Bakes By Bella Cafe එක ඊයේ කඩලා කෑම විතරයි අරන් ගිහින් තියෙන්නේ.
  6. hariuda

    හුරතල් බල්ලෙක්

    තව එකෙක් ගෙනාවා.
  7. hariuda

    හුරතල් බල්ලෙක්

    Tibetan Mastiff. චිචී ගාවා එකෙක් ඉන්නවා.
  8. hariuda

    Used Tyres - Mega Thread

    225/60r17 oni
  9. hariuda

    ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

    පූස් පැටියෙක් ඕනිද? Tricat vaccine ගහලා sterilize කරලා දෙන්නම්. අපේ ගෙදර 4ක් ඉන්නවා. කවුරුහරි තව පැටියෙක් ගෙනත් දාලා ගේ ගාවට.
  10. hariuda

    පොලිසිය මහජන සහාය පතයි

    මුන්ව අත්අඩංගුවට ගන්න තමා සහය පත්තන්නේ. හැබැයි අර ගෝල්ෆේස් ඉන්න උන් කලින් දවසේ කාපු දෙවලුත් දන්නවා.
  11. hariuda

    ලංකාවේ අගනගරය ලෙස නැවත අනුරාධපුරය පත්කිරීමේ වැදගත්කම..

    ඉතින් බන් ඕක ඔච්චර ජය භූමියක් නම් ඒ කාලේ පොලොන්නරුව, දඹදෙණිය, යාපහුව්ව, කෝට්ටේ, නුවර වගේ තැන් වලට මාරු වෙන්න ඕනි නෑනේ?
  12. hariuda

    ඥානාක්කාව හලලා වගේ

    දැන් American evangelistලාගෙන් උපදෙස් ගන්නේ.
  13. hariuda

    Sri Lanakan එකට කෙල වෙලා

    Embedded Hardware Support Engineer
  14. hariuda

    හම්බෝ මේ ගෑණිගෙ කට..😬

    මෙහෙම උන එක්ක තමා කරන්න system change යන්නේ 😂
  15. hariuda

    Sri Lanakan එකට කෙල වෙලා

    නෑ. මල්ලීට ජොබක් සෙට් උනා.
  16. hariuda

    Sri Lanakan එකට කෙල වෙලා

    airport websiteඑකේ නම් ඔක්කොම යනවනේ? wifeගේ නංගී අද Amsterdam යනවා via Dubai. අපි airline එකට කෝල් කරා. කැන්සල් වෙලා තියෙන්නේ Karachchi එක විතරයි කිව්වා. :unsure:
  17. hariuda

    ප්‍රසන්න රනවීරගෙ නිවස ගම් වාසින් අලුත් වැඩියා කර දීමට ඉදිරිපත් වේ.. සාදූ බණ කියයි සාදු 🙏🙏🙏

    පව්. කිරිබත්ගොඩ හැමතනම ඉඩම් තියෙනවා පරයට. ප්‍රාදේශීය සභාවේ ඉන්ටර්ලොක් ගල් අල්ලන ක්න්ට්‍රැක් ඔක්කොම කරන්නේ මුගේ වයිෆ්ගේ කොම්පැනියෙන්.
  18. hariuda

    ලංකාව දුවවන අපේ ගාමන්ට් කෙල්ලෝ

    ගියොත් නෙමේ. යනවා. ගිය සතියේ මම Dhaka ගියා office එකේ වැඩකට. මට පිටිපස්සේ හිටියේ MAS සෙට් එකක්. Bangladesh & Kenya වලට ඔක්කොම වගේ අරන් යනවා කිව්වා. Hirdaramaniලා Vietnamලූ.

    No contents