Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කෙල්ලෙක් වශී කර ගන්න
ඥානාක්කා තමා ඉතින්.
hariuda
Post #18
May 29, 2022
Forum:
Religious
1$ : 203 LKR තියාගන්න ඩොලර් බිලියන 5.5ක් විනාශ කලා… කව්ද මේ සමන්ත කුමාරසිංහ?
ඔව් මුන්ව පත් කරද්දි conflict of interest වගේ දේවල් හොඳට බලලා දාලා තියෙන්නේ. ක්‍රිමාලීව tourism එකට දැම්මාම srilankan එකේ onboard තිබ්බ jaf tea අයින් කරන්න ගියා වගේ තමා.
hariuda
Post #25
May 27, 2022
Forum:
News
මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් ඉවර වෙන පාටයි නේද? 🤣
මම ඊයේ කිරිබත්ගොඩ, කඩවත, වත්තල හැම තැනම super diesel හොයලා නැති නිසා දළුගම cypetco එකෙන් පැය 5ක් විතර පෝලිමේ ඉඳලා auto diesel ගහන් ආවා. උඹ මෙතන මගුලක් කියවනවා.
hariuda
Post #43
May 27, 2022
Forum:
ElaKiri Talk!
විමල්ගෙ ගෑණි අවුරුදු 2කට හිරේ
බලපන්කෝ දැන් මේ නඩු විභාග වෙන ඉක්මන. මේවාගේ ඉස්සර වගේ තාක්ෂණික දෝශ මුකුත් නෑනේ? :ROFLMAO: :ROFLMAO:
hariuda
Post #12
May 27, 2022
Forum:
ElaKiri Talk!
සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි
මුන්ට පිස්සුද? අඩුම ගානේ Tax වත් වැඩි කරන්නේ නැතිව මෙහෙම ආතල් දෙන්න ගියොත් නම් බඩුම තමා.
hariuda
Post #40
May 26, 2022
Forum:
ElaKiri Talk!
තවත් රාජ්‍ය ඇමතිවරු 40ක්…
මුන්ට කිසිම ලැජ්ජාවක් නෑනේ. සක්කිලි හැත්ත.
hariuda
Post #7
May 25, 2022
Forum:
ElaKiri Talk!
Rajapaksas to move to Maldives: $15 million villa awaits
නාමලයා පනින්න යන්නේ.
hariuda
Post #19
May 24, 2022
Forum:
ElaKiri Talk!
මුන්ගේ තියෙන ලැජ්ජා නැති කම
හිඟා කාලා හම්බ උන ආධාර ගන්න වාහන 39ක් ගිහින්.
hariuda
Thread
May 23, 2022
Replies: 7
Forum:
ElaKiri Talk!
අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..
hariuda
Post #11
May 22, 2022
Forum:
ElaKiri Talk!
අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..
හැබයි ශෙඩ් වල තාම පෝලිම්. එක්කෝ මුන් තෙල් ටික බොනවද මන්දා?
hariuda
Post #5
May 22, 2022
Forum:
ElaKiri Talk!
අරුන්දික ගුවන් හමුදාවේ සේවය කළේ නැත - ගුවන් හමුදාව
catering eke cargo loader kenek neda? cabin crew newei lu.
hariuda
Post #5
May 22, 2022
Forum:
ElaKiri Talk!
ජූනි මාසයේ සිට පැය 24 ම විදුලිය
ඉස්සරහට තෙල් ගන්න සල්ලී හොයා ගන්න විදිහක් ගැන හිතලාවත් නෑ. මේ ටික ඉවර වෙලා වැස්ස පොඩ්ඩක් අඩු වුනාම පැය 24ම විදුලිය නැතුව තමා ඉන්න වෙන්නේ.
hariuda
Post #35
May 22, 2022
Forum:
ElaKiri Talk!
ගෑස් නැහැ කියලා පිස්සු කෙලිනවා
තනිකර කුහකකම තියෙන්නේ. ඔච්චර චණ්ඩි නම් ගිහින් පාර්ලිමෙන්තුව වට කරපියව්කො. ගොන් හැත්ත.
hariuda
Post #26
May 22, 2022
Forum:
ElaKiri Talk!
මෝඩ ප*යල රුසියන් තෙල් ගන්නෙ නැහැ
Un default una ratawal walata sanctions daanne na kohen thel gaththath.
hariuda
Post #10
May 22, 2022
Forum:
ElaKiri Talk!
ලිත්‍රො ගෑස් බංකොලොත්.. බිලියන 15ක සංචිත අවසන්.. බැංකුවලට බිලියන 11ක් ණය වෙයි…
hariuda
Post #11
May 21, 2022
Forum:
News
බේරේ බස්
අරුන්ට ගෙවල් දෙන්න කලින් මේ වගේ මිනිස්සුන්ට මොනවා හරි කරා නම් හරි. අනික් කට්ටියටත් හොඳ පාඩම.
hariuda
Thread
May 19, 2022
Replies: 76
Forum:
ElaKiri Talk!
චොපර් එකෙන් ත්‍රිකුනාමලේ ඉදන් කොලබ එන පාලිමේන්තු මන්ත්‍රී 🤬
පයින් ලූ ඇවිල්ලා තියෙන්නේ
hariuda
Post #11
May 19, 2022
Forum:
News
dv lottery win kara bois
ඔච්චර තියෙනවා නම් ඌට ඉන්වෙස්ටර් වීසා දාලා යන්න පුලුවන්නේ?
hariuda
Post #65
May 18, 2022
Forum:
ElaKiri Talk!
ජෝන් හොප්ක්න්ස් සැබෑ උද්ධමන බයිලාව - ගණනය කරන්නෙ black market dollar rate එකෙන්. හරි නම් දැන් ඍණ
හරි මචන් එල. උඹ කියන විදිහට වැඩේ කරන් යමු. උද්ධමනය ඍණ වෙලා (y)
hariuda
Post #19
May 18, 2022
Forum:
ElaKiri Talk!
ජෝන් හොප්ක්න්ස් සැබෑ උද්ධමන බයිලාව - ගණනය කරන්නෙ black market dollar rate එකෙන්. හරි නම් දැන් ඍණ
ලංකාවට වෙලා තියෙන්නෙත් මේක තමා. අවුරුදු ගානක් මහන්සි වෙලා ඉගෙනගෙන ඒ සබ්ජෙක්ට් එකේ එක්ස්පෙර්ට් කෙනෙක් කියන දේට වඩා ඉන්ටෙර්නෙට් එකෙන් එහෙන් මෙහෙන් කෑලි ටිකක් හොයාගෙන දාන පොරගෙ එක තම පිලිගන්න ඔනී. ඉතින් මේ රටවල් හැදෙයි ඈ.
hariuda
Post #16
May 18, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom