1. hariuda

    ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා

    ඔව් මෙච්චර කාලයක් විසඳුවා වගේ තව හොඳට විසඳයි. කාලකන්නි හැත්ත. මිනිස්සු පොලිම් වල මැරි මැරී වැටෙනවා.
  2. hariuda

    ගෝටාභය සහ ඔහුගේ කොලුවා ගැන ප්‍රසිද්ධ මිත්‍යාමත 😂😂

    මුන් ඔක්කොම systems engineersලා නේ. අර චිචියත් space systems engineer කියලා නෙද කියන්නේ?
  3. hariuda

    කබ්බා යන්න කලින් සල්ලී ප්‍රින්ට් කරලා ගියේ මුන්ට දෙන්න වෙන්න ඇති.

    උන්ගේ කොඩි ටික බලපන්. ඔක්කොම එකම සයිස් අලුත් කොඩි. ලොහාන් හරි දිලුම් හරි සල්ලි දීලා ගෙනාව සක්කිලි තමා.
  4. hariuda

    One galleface giya

    යකෝ opening hours තියෙන්නේ 10AM to 10PM මූ One Galle Face කියලා ගිහින් තියෙන්නේ වෙන කොහේ හරි. කට්ටිය තාම ඉන්නව ජනධිපති කර්යාලය ගාව. මම එ හරියෙන් ගියේ 9.45ට විතර.
  5. hariuda

    ශ්‍රී ලංකාවේ දෙමළ අය පමණක් තෝරා උදව් කිරීමට තමිල්නාඩු මහඇමති සූදානම්

    පොලිටික්කෝ ඔක්කොම බලන්නේ කොහෙන් හරි කොටවන්න විදිහක්. මිනිස්සු එකතු උනොත් උන්ට මාකට් කරන්න දෙයක් නෑනේ.
  6. hariuda

    උබලගේ සල්ලි වලින් ජොලි කරන උන්

    Luckyත් නෑ මචන්. මූ මෙච්චර ලෑස්ති වෙලා photo දාන්නේ මොකක් හරි මූට නෑති දේකට compensate වෙන්නනේ. මූ ලෝකෙට මූ ඉන්නේ මෙහෙමයි කියලා පෙන්නලා එක validate කර ගන්නවා.
  7. hariuda

    පොහොට්ටුවේ තවත් වේස බඩුවක් මාට්ටු

    මෙන්න මෙහෙම තමා ඒගොල්ලෝ පෙලපාලි ගිහින් තියෙන්නේ
  8. hariuda

    නාටක හමාරයි.. ගෝඨා ආයේත් දිනුම්!!!!

    මිනිස්සු පාරට බැහැලා මෙහෙම කෑ ගැහුවේ නැත්තන් ක්බ්බා තාම සල්ලි ප්‍රින්ට් කරනවා. අරූ බය නිසා නේ එතන signal jammers දාලා තියෙන්නේ, සෙනාධිපතියා රටෙන් පැන්නේ, නාමලයා ගෑනී ළමයයි maldives යවුවේ. හැම දේම දවසින් වෙනස් වෙයි කියලා හිතන්න බෑ.
  9. hariuda

    Loss of Rs 125-120 per litre on diesel – LIOC

    Managing Director of Lanka Indian Oil Corporation, Manoj Gupta, says that Sri Lanka is undergoing the worst currency depreciation as the price of the US Dollar in Sri Lanka rose by over 50 per cent from Sri Lankan Rupees 203 to Rs 320, resulting in some of the banks charging as high as Rs 345...
  10. hariuda

    ජනපති හෝ ජනතාව අඩියක් පස්සට ගත යුතුයි, නැතිනම් ජනතාවට සිදුවන්නේ ජීවිත කාලෙම පාරට වැටීමටයි! - නව මහා බැංකු අධිපති

    මට නම් හිතෙන්නේ මෙයාව මේ වෙලාවේ ගෙනාවේ මිනිස්සුන්වයි IMF එකයි ශේප් කරන්න. දැන් මෙයත් කිව්වනේ මිනිස්සුන්ට හරි ගොබ්බයාට හරි අඩියක් පස්සට ගන්න වෙනවා කියලා. අරූ කොහොමත් අයින් වෙන්නේ නෑනේ. අන්තිමට මිනිස්සුන්ට වරද පටවයි අපි කරන්න පුලුවන් ඔක්කොම කරා මිනිස්සු තමා කරන්න දුන්නේ නැත්තේ කියලා.
  11. hariuda

    අඩෝ නෝ

  12. hariuda

    මැලේෂියා වල ඉන්න ඉන් පොඩ්ඩක් මේක හොයල confirm කරපල්ලා

    Yup.. Namal has an island in Maldives. This was confirmed by a person from their inner circle..
  13. hariuda

    ඊයේ ගෙවිදු කුමාරතුංග

    මුන් ඔක්කොම වෙනම ලෝක වල ඉන්නේ.
  14. hariuda

    වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්

    බලපන් මේ හරකට තාම තේරිලා නෑ මේ රටේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ බූරුවාගෙන් කිසිම ප්‍රෙශර් එකක් නැති නිසා තමා අරුන් මෙච්චර පිස්සු නටන්නේ.
  15. hariuda

    Anonymous message to Gotabaya Rajapaksa President of Sri Lanka. You have fourteen days.

    එකෙනුත් කීයක් හරි හොයා ගන්න යන යූටියුබ් හිඟන්නෙක්

    No contents