Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගාල්ලේ සින් එකත්..
බලපන්කෝ මුගේ මූනේ හැටි. මූ දැන් අරගල expert ද? මුගේ වීඩියෝ වලට නම් හිනා යන්නේ නෑ මට නම්. ------ Post added on 1650199966
hariuda
Post #23
Apr 17, 2022
Forum:
News and Updates
ගෝටා troll farm වලින් ❤️ reation දාගන්න විදිහ
thread එක දිගටම බලන්න
hariuda
Thread
Apr 17, 2022
Replies: 5
Forum:
ElaKiri Talk!
බංදු සමරසිංහගේ මිලානෝ පත්වීම රිවර්ස්.
උගේ පුතාටත් එම්බසි එකේ පොස්ට් එකක් දීලා. හැබැයි ඉටලි වලින් උගේ වීසා රිජෙට් කරලා. මූටත් මොකක් හරි එහෙම කේස් එකක්ද දන්නේ නෑ
hariuda
Post #3
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
no worries - gota
Dinoගේ මූන බලපන්කෝ? ඌට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
hariuda
Post #4
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
මහනුවර එපාලු..
යකෝ මමත් නුවර තමා. එතකොට මුන්ට අතුරලිය තට්ටයා මලිගාව ලඟ නටපු නාඩගම මතක නැද්ද? සංවේදී රෙද්ද තමා.
hariuda
Post #5
Apr 16, 2022
Forum:
News and Updates
නිපුන රණවකව ජනතාව පන්නා දමයි. දිව ගොස් වාහනයෙන් පැනයයි. 🤣
කොහෙටවත් නැති හිපාටුවෙක්. manthri.lk එකේ දැක්කා මූ තමා parliament එකේ අඩුම attendance.
hariuda
Post #20
Apr 16, 2022
Forum:
News and Updates
කපුටාගේ flight data හිටි හැටියේ missing වේ. රටින් පැනිම තහවුරු වේ.
මේ ගෑනී pro රාජපක්ෂ නේද? අනික quote කරලා තියෙන්නේ අර කැසිලිංගම් කාරයා. ලිමිණිලා ගිය වෙලාවේත් ඔකා ගියේ නෑ කියලා කිව්වේ.
hariuda
Post #57
Apr 16, 2022
Forum:
News and Updates
කපුටා left 🔴BREAKING
රත්මලාන අලුත් කරාට පස්සේ ස්ටාෆ් sportreizen එකෙන් දාන්න ඇත්තේ මේක නිසා තමා. එක නාමලයාගේ මාමන්ඩිගේනේ
hariuda
Post #23
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
බැසිල් පැන්න කියල කතාවක් යනවා
අඩෝ ඩෙස්ටිනේෂන් එකක් මුකුත් නෑ නේද
hariuda
Post #6
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
පිලිම වන්දනා කරන අය වහලුන් කරන කුමන්ත්‍රණයක් ITN NEWS
මුගේ හැටි බලපන්කෝ? කලවැද්දේක් වගේ. කොහොම හරි ජාතිභේද ඇති කරන්න තමා බලන්නේ.
hariuda
Post #4
Apr 16, 2022
Forum:
News and Updates
කට පරිස්සම් කර ගන්න ...පැතුම් කර්නර් සන්නස්ගලට කියයි
මේක තමා වෙන්න ඕනී. අපි හැමදාම කරන්නේ කාව හරි උඩින් තියනවා. ඊට පස්සේ ඌට මතක නෑ ඌ එතනට ආවේ කොහොමද කියලා. එකෙක්ව උඩින් තියලා දැන් ඌව බස්සගන්න බැරුවනේ මේ ඔක්කොම කරන්නේ.
hariuda
Post #30
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
ගොල්ෆෙස් පිටියට පොලිස් ට්‍රක් රථ 10 බස්සයි. මොක්කද වෙන්නේ ? 🔴BREAKING
මුනුත් නිකන් සූර පප්පා එකේ රෝමන් කාරයෝ වගේ. ගේමට ඇවිල්ලා ඔක්කොම ටික අපහු අකුලන් යනවා. :ROFLMAO: :ROFLMAO:
hariuda
Post #31
Apr 16, 2022
Forum:
News and Updates
ජනාධිපතිකාරයා 'ගෝටා ගෝ ගම' සුද්ධ කිරීමට යයි..! සැලසුම ලීක්..!
මෙහෙම කරලා මුන්ට IMF එකත් එක්ක negotiations වලට යන්න පුලුවන්ද? සමහරවිට ඉන්දියන් ණය හම්බවෙන නිසා දැන් ආපහු IMF ඔනි නෑ වගේ හිතිලද?
hariuda
Post #6
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
උගන්ඩාවේ LTTE කන්නන්
ඔව් ඒ වෙඩි තිබ්බ ගෙදර අයිති බුවා gambling & drinking වලට ගොඩක් ඇබ්බැහි වෙච්චි පොරක් ලු. උගේ වයිෆ් වැඩ කරලා තියෙන්නේ මම දන්න අන්කල් කෙනෙක් එක්ක jhon keells එකේ. ඔක වෙලා සති දෙකකින් ඒ මිනිස්සු ලංකාවෙන් ගිහින්.
hariuda
Post #11
Apr 15, 2022
Forum:
News and Updates
උගන්ඩාවේ LTTE කන්නන්
කදිරගාමර්ගේ කේස් එකට මයිනා සම්බන්දයි කියලා කතාවක් තියෙනවා නේද?
hariuda
Post #5
Apr 15, 2022
Forum:
News and Updates
ගූතා මාරුවෙන් මාරුවට හමුදා මූලස්ථානෙයි, රත්මලානෙයි, පනාගොඩයි. 🤔 🤔
බැසිලා ඉන්නේ එයා ෆෝස් කෑම්ප් එකේ ලූ.
hariuda
Post #4
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
Request from a Sri Lankan to ElonMusk
මේවා නම් මහ ගොබ්බ වැඩ. ඌ මහන්සි වෙලා හම්බ කරපු සල්ලී ටික කොහෙවත් ඉන්න, තමන්ට තියන සල්ලී ටික වත් හරියට මැනෙජ් කර ගන්න බැරි උන් ටිකකට දෙන්න කියලා ඉල්ලන්න මුන්ට විලි ලැජ්ජා නැද්ද? චික්
hariuda
Post #10
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
GALLFACE LOOKS LIKE R.P STADIUM RIGHT NOW 🔴NEW ALREAT
ඉතින් තොට පඩි ගෙවන එකාට කියපන්කො ඕක කරන්න කියලා.
hariuda
Post #62
Apr 15, 2022
Forum:
News and Updates
පොලිසිය වැඩ පෙන්නයි අරගලයට සහය දුන් නිලධාරියා දුෂණ වංචාවලට සම්බන්ධ වූවෙක්
තට්ටයාට හූ කියන වෙලවේ මම ඒ හරියේ හිටියා. ඌ කියලා දැනන් හිටියේ නෑ. මම හිතුවේ වෙන මොකක් හරි සීන් එකක් කියලා. නැත්තන් ගිහින් බලලා හූවක් කියලා එනවා.
hariuda
Post #11
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
පොලිසිය වැඩ පෙන්නයි අරගලයට සහය දුන් නිලධාරියා දුෂණ වංචාවලට සම්බන්ධ වූවෙක්
මට හිතෙන්නෙත් මේක තමා. ඔච්චර කේස් ගොඩක් පොරට තියෙනවා නම් යුනිෆෝම් එකෙන් ආවම කෙල වෙනවා කියලා ඔනි මොඩයෙක්ට තෙරෙනවනේ. අනික 89 ඉඳන්ලු ඩියුටි කරන්නේ. මුන් බලන්නේ මේක කොහොම හරි අල කරලා දාන්න.
hariuda
Post #6
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom