Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සුනාමිය එනකොට රනිල් කරපු දේ
උඹ ශෙයා කරපු එක මෙලෝ යකෙක්ට පෙනෙන්නේ නැහැ. රනිල් ඔය කාලේ විපක්‍ෂ නායක. ඉතින් ඌට මොන වගකීමක්ද?
Inigo Montoya
Post #10
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
Asset Rich, Cash Poor (වත්කම් වලින් පොහොසත්, මුදලින් දුප්පත්)
ටවුන්වල බලපන් ඕන තරන් හිස් ඉඩම් තියෙනවා විකුනන්නේ නැහැ. අයිතිවුන් හිඟා කකා ඉන්නේ. සමහ ඒවා නම් පරම්පරා ගානක් තිස්සේ නඩු කියන ඒවත් තියෙනවා. මෙහෙ සුපිරිම තැන් කීපයක එහෙම ඉඩම් තියෙනවා. දැක්කම අපරාදේ කියල හිතෙනවා. දවස ගානේ පිච්චිලා යන්නේ හොයන්න පුළුවන් සල්ලි.
Inigo Montoya
Post #11
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
මෝඩ චූන් JVP ඩොබිලා
මේ තව මෝඩ චූන් එකක්.
Inigo Montoya
Post #8
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
පොදු ප්‍රවාහනයට එන ස්වයංක්‍රීය ඩ්‍රෝන්! "පළමු යානා දෙක සැප්තැම්බර්වල දී" Thanks AKD
නාස්තිකාර වියදම් නේ බන්. ආණ්ඩුවේ වියදම් අඩු කරන්න නම් මේ වගේ ගොන් වැඩ නොකර ඉන්න ඕන. මේකෙන් රටට තියෙන ප්‍රතිලාභ මොකක්ද?
Inigo Montoya
Post #4
Aug 19, 2026
Forum:
News and Updates
ග්‍රෙගරි වැවේ අධි වේගී බෝට්ටු ජෙට්ස්කි වලින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
ඊයේ පෙරෙයිදා පොඩි උන් දෙන්නෙක් වැටිලා යන්තම් බේරගත්ත කියල තිබුන.
Inigo Montoya
Post #2
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
මේ දිනවල හම්බයෝ සමාජ මධ්‍යජාලවල වැලලෙයි
දැනටත් තම්බි උන් ඔය වගේ එකක් තමයි අඳින්නේ.
Inigo Montoya
Post #4
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
Sinha-Le ට උදවු කරමු !!!
ඕකව නම් හදන්න බෑ, කෝවක දාල මකල වත් හදන්න බෑ.
Inigo Montoya
Post #3
Aug 19, 2026
Forum:
News and Updates
රස බීමක්
වොඩ්කා හරි ජින් ටිකක් හරි දාන්න පුළුවන් මන් හිතන්නේ. කරලා බලන්න ඕන එක ගොඩක් රසයි, එත් සීනි හොඳටම වැඩි නෙ. මාත් ආසයි දිවුල් බීම එකට.
Inigo Montoya
Post #14
Aug 19, 2026
Forum:
Cooking Talk
පුස් විශේෂඥයන් එන්න
නෙට් එකේ විදියට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හෝ විනාකිරි වැඩේට හොඳයි කියනවා. එත් ලේබල් එහෙම මැකිලා යාවි ඔය දෙකටම.
Inigo Montoya
Post #19
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
රස බීමක්
කිස්ට් මැන්ගෝ නෙක්ටා, අනික එලිෆන්ට් හවුස් ඔරේන්ජ් ක්‍රෂ්.
Inigo Montoya
Post #7
Aug 19, 2026
Forum:
Cooking Talk
රස බීමක්
ඔවු, මේක සීනි අඩු එක මන් ගන්නේ. කහ පාට ලේබල් එක.
Inigo Montoya
Post #5
Aug 19, 2026
Forum:
Cooking Talk
රස බීමක්
අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
Inigo Montoya
Thread
Aug 19, 2026
Replies: 14
Forum:
Cooking Talk
මිට්ටනි! තනතුරක තාවකාලිකව වැඩබලපු කෙනෙක්ව, එංගලන්තෙන් මොකක්ද ලිස්ට් එකක නැ ලු .....
එහෙම කියා නෑ නේ බන්. කැමති වුනත් අකමැති වුනත් ලපයා තමයි මේ රටේ ජනාධිපති.
Inigo Montoya
Post #35
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
හාමුදුරුවෝ හිරෙන් පැනපු විදිහ 😂 😂 😂
තව කරුම ජෙප්පෙක් වෙන්න ඇති. ඕකුන් තමයි ශාසනය කෑවේ.
Inigo Montoya
Post #8
Aug 19, 2026
Forum:
News and Updates
🟢🟢ගරු සුපිංවතුනි! 🙏
උඹල මේ මෝඩ පකාගේ අනාවැකි විශ්වාස කරනවද? මුගේ අනාවැකි අනුව මන් දැන් ඉන්න ඕන පරළොව.
Inigo Montoya
Post #13
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
මිට්ටනි! තනතුරක තාවකාලිකව වැඩබලපු කෙනෙක්ව, එංගලන්තෙන් මොකක්ද ලිස්ට් එකක නැ ලු .....
මුගේ තර්ක අනුව ලපයාට දුන් ප්‍රමාණයට වඩා නොදුන් ප්‍රමාණය වැඩි කියන එකත් අදාලයි. මොකද උන් කොහෙත්ම ලපයාට සපෝට් කරලා නැහැ. එත් දුන් නොදුන් කතා නැහැ දැන් ලපයා තමයි ජනාධිපති. මුගේ තර්ක අනුව සුළුතර ජනාධිපති.
Inigo Montoya
Post #31
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
මිට්ටනි! තනතුරක තාවකාලිකව වැඩබලපු කෙනෙක්ව, එංගලන්තෙන් මොකක්ද ලිස්ට් එකක නැ ලු .....
ඔවු බන්, මුගේ ඔලුවේ නට් ලූස්.
Inigo Montoya
Post #26
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
මගේ Iphone 15 එක පික්පොකට් කාරයෙක් උස්සලා..😥
මම නම් බස් එකේ යනකොට ෆෝන් දෙකම කලිසමේ ඉස්සරහ සාක්කුවේ දාගෙන යන්නේ. පර්ස් එකත් එහෙමයි. මොකෙක්ටවත් උස්සන්න බෑ.
Inigo Montoya
Post #13
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
ප්‍රවීණ ගේය පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි අපවත්වේ
නිවන්සුව අත්වේවා!
Inigo Montoya
Post #4
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
පන්සලක සුද්දො දෙන්නෙක් එල්ලිලා
ගේ කපල් එකක් සුසයිඩ් කරගෙන.
Inigo Montoya
Post #7
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom