1. Inigo Montoya

    උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

    එහෙම බෑ බන්, කොන්ත්‍රාත්තුව අත්සන් කරන්නේ අදාළ පුද්ගලයා එක්ක නෙවේ සමාගම එක්ක. එතකොට සමාගම් තමයි කොන්ත්‍රාත් එකට බැඳිලා ඉන්නේ. අරූ සේවකයෙක් විතරයි.
  2. Inigo Montoya

    සරුංගල් වසංගතය...

    ලොකු බර වාහනයක් ආව නම් අර මනුස්සය ඉවරයි. සරුංගල් නූල නොදැක ගිහිං වැටුන නම් එත් එහෙමයි. ඔය පොන්න පක්කුන්ට මිනී මැරීමට තැත් කළා කියල හිරේ දාන්න ඕන.
  3. Inigo Montoya

    වැඩබලපු ජනාදිපතිගෙ, සෞඛ්‍ය / පරිසර කැබිනට් ඇමතිකම් දැරු ඇමති සඳකඩපහණකුත් උස්සලා...

    උඹලා අරක උස්සලා, මෙන්න මේක උස්සලා ගගා ඉන්නවා. දැන් අවුරුදු දෙකක් ගිහින්. ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ඔය උස්සපු බිබික්කං වලින්ද ගෙවන්නේ?
  4. Inigo Montoya

    ලොකු ගාණක් හම්බෙන් නෑ ඉතිං

    උන් රූට් එක මොනිටර් කරනවද බන්?
  5. Inigo Montoya

    ලීක් එකක්

    අතට අරන් නේද ආවෙ, මේක දැකල තද වුනා නෙ.
  6. Inigo Montoya

    අනුරගේ අමුතු සෙල්ලම

    ඇයි බන් බල්ලෝ හිරේ දාන්නේ? උන් මොනා කරා කියලද?
  7. Inigo Montoya

    දෙමළ පෝරෝව ගම ගැන.

    කජන්/ගජන් කියන්නේ දෙමළ නමක්.
  8. Inigo Montoya

    අප්‍රිකාව දෙසට මිසයිල වැස්සක් 🔴💥🚀

    ඔය කරුම රටවල් වලට කෙළවන්න වෙන කවුරුවත් ඕන නැහැ බන්. මන් දැක්ක නයිජීරියාවේ හයිවේ එකක කණු වටෙන් කොන්ක්‍රීට් කඩලා යකඩ හොරකම් කරන එවුන් ගැන වීඩියෝ. නයිජීරියාව කියන්නේ අප්‍රිකාවේ පොහොසත්ම රට. තෙල් සල්ලි තියෙනවා නාන්න. එත් අමු හිඟන්නෝ ඉන්නවා.
  9. Inigo Montoya

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    මට මතකයි ඕක පවරා දුන් කාලේ විදුසර පත්තරේ ආටිකල් එකක් ගියා. ගහක ඇණයක්වත් ගහන්න එපා කියල ඉල්ලීමකුත් කරා කියල තිබුන.
  10. Inigo Montoya

    අනුරගේ අමුතු සෙල්ලම

    සදාකාලික බලය කියල දෙයකුත් නැහැ මහත්තයා, මහා අධිරාජ්‍ය පවා වැටිලා සුන්නද්දූලි වෙලා ගියා. උඹල 159ක් තියාගෙන නැටුවාට බලය නැති කාලෙක ඔය හැම දෙයකටම උත්තර බඳින්නත් වෙනවා.
  11. Inigo Montoya

    මෝඩ චූන් JVP ඩොබිලා

    එපා බන්, පොල් කටු වැදිලා ද්රෝන් එක වැටුනොත්, යන උන් සෙත්ත පෝච්චි.
  12. Inigo Montoya

    අනුරගේ අමුතු සෙල්ලම

    සොරි සර්, වතුර අදින තරමට මං හිතුවා බර ජෙපි අත්තක් වෙන්න ඇති කියල.
  13. Inigo Montoya

    මෝඩ චූන් JVP ඩොබිලා

    කොටාගේ ද්රෝන් දෙකත් නාටිටියට ගන්නවළුද බන්?
  14. Inigo Montoya

    පොදු ප්‍රවාහනයට එන ස්වයංක්‍රීය ඩ්‍රෝන්! "පළමු යානා දෙක සැප්තැම්බර්වල දී" Thanks AKD

    මන් නම් හිතන්නේ නෑ. ටුවරිස්ට් කෙනෙක් මේවයේ යාවි කියල. පර්යේෂණ මට්ටමේ තියෙන තාක්ෂණයක් නෙ බන්. කුඩා බර ප්‍රවාහනය කරනවා තමයි. එත් මිනිස්සු ගෙනියන්න මේවා යොදාගන්නවා කියල මන් අහල නෑ. ඔය මුදලෙන් කෝච්චියට නැරඹුම් මැදිරි දෙකක් දැම්මා නම් මීට වඩා ප්‍රයෝජනයක් වේවි.
  15. Inigo Montoya

    පොදු ප්‍රවාහනයට එන ස්වයංක්‍රීය ඩ්‍රෝන්! "පළමු යානා දෙක සැප්තැම්බර්වල දී" Thanks AKD

    ඔය ද්රෝන් වලින් රටට මොකක්ද තියෙන වාසිය? ඔය සල්ලි වියදන් කරලා කැඩුණු පාලම ටික පාරවල් ටික හදල කොච්චි ටික පිළිවෙලට දුවවන්න. බස් ටික වෙලාවට දුවවන්න. එවයි කෙරෙන්න ඕන. ද්රෝන් අරන් පුකේ ගහගන්න ද?
  16. Inigo Montoya

    අනුරගේ අමුතු සෙල්ලම

    මේවා ගැන කතා කරන්න ජෙප්පෝ එන්නේ නැහැ. @shenat @Max_r @Podi puthas කොල්ලනේ මෙන්න උත්තර දියල්ලා. කොටා මොකද මේ තරම් තදියමකින් අලුත් නීති ගෙනාවේ?
  17. Inigo Montoya

    රුපියල් 100 කොළේ සයිස් එ‍්වා 17 ක් හම්බෙලා 🫣

    තව කොපමණ ඔය වගේ ඒවා ඇතිද.

    No contents