අපේ නියම වීරයෝ !!!
අපේ එළකිරියේ වැඩිදෙනෙක් අපේ මව්බිමට ජාතියට ආදරය කරන කට්ටියනේ .(හැබැයි මව්බිමට ආදරය නැති අවජාතක සෙට් එකකුත් ඉන්නව
). අපේ රට , ජාතියට හානිකරන මුණු පොතේ පිටු ගැන අපිව දැනුවත් කරන සහ එම පිටු රෙපොර්ට් කරන්න උනන්දු කරන්න මේ එළකිරියේ ත්රෙඩ් දමන සහෝදරයන් සහ ඊට සහයෝගය දෙන සියලු දෙනා මේකට හොද නිදසුන්
ඉතිං මම මේ කියන්නෙත් අපේ මව්බිම ගැන , විශේෂයෙන්ම අපේ වීරෝදරේ රණවිරුවන් ගැන විස්ටර තියෙන අප විසින් අගයකල යුතු පේජ් එකක් ගැන .
මේකේ නම
ආදරණීය මව් ලංකා
http://www.facebook.com/adaraniya.mau.lanka?sk=wall
ඉතිං ඔයාලත් මේවගේ අපේ රණවිරුවන් ගැන තොරතුරු තියෙන වෙබ් සයිට් , බ්ලොග් අගය කරන්න ඕන .එක එක අතකින් රටට කරන සේවයක් .මේක මට අහම්බෙන් හමු වුනේ .මේවගේ පිටු like කිරීමෙන් මේ පිටු පවත්වාගෙන යන අයව තව තවත් දිරිමත් කිරිමක්වෙනවා .
විශ්ෂයෙන් මම මේ පිටුවට කිසිම සම්බන්දයක් නැති බවත් මෙය කිසිම රේප් බලාපොරොත්තුවෙන් දාපු ත්රෙඩ් එකක් නොවන බවත් රටට අපගේ රණවිරුවන් කල අමිල සේවාව මතක ඇති ,රටට ආදරය කරන අපගේ සහෝදර සහෝදරියන්ගේ දැනගැනීම උදෙසා පොස්ට් කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න .
පහත දැක්වෙන්නේ උපුටාගත් පොටෝ එකක්. මෙහි වැදගත් ලිපි ඇතුලත් .ගිහිල්ලම බල්නකෝ
අනිත් අයටත් බලන්න bump එකක් දමන්න

Last edited: