physical වැඩ්ඩො එන්නෝ!!

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචන් physical ගියාට කමක් නැ තව මොනවහරි external courses ටිකක් අනිවාර්යෙන් කරපන්
 
Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මචන් මගෙත් තියෙන්නෙ physical General (with a class) ඩිග්‍රි එකක්. මම කලෙ Chemistry , Statatistics , Computer. දැන් Software Engineering Development කරන්නෙ. ඉලක්කම් 6 ක පඩියකුත් ලැබෙනවා.

    physicla ඩිග්‍රි එකක් කියන්නෙ Engineering ඩිග්‍රි වලට වඩා අඩු එකක් කියලා හිතන්න එපා... මොකද physical වලින් තමයි ලොකයෙ දැනුම ගොඩනගන්නෙ.
    මෙ ලෝකෙ හිටිය, ඉන්න ලොකුම ලොකු professors අරන් බලපන්.. පොරවල් ඔක්කොම ඩිග්‍රි ගත්ත් අය...
    මට ඔන තරම් Example දෙන්න පුලුවන්... හැබැයි උඹ කරන දෙ හරියට කරපන්... ජය වෙවා.
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    physical karala CS special ekak karanawata wada uva wellassa CST karanna .special karanna select wena eka lesith naha ,etanath risk ekak tiyenawa
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    කෑප්ටන් Jack Sparrow;20093549 said:
    ලොවෙත් යන්න පුළුවන්. මගේ යාළුවො ඉන්නවා බන් ඉංජිනේරුවෝ වෙච්ච.
    උබ ඉන්ජිනිරින් කරනවා නම් ඉතින් maths හරි physics හරි වලින් ස්පෙෂල් එකක් කරන්න ට්‍රයි කරපන් මල්ලි.
    ඕක කරන ගමන් IESL හරි සිටි and ගිල්ඩ්ස් වගේ කොස් එකක් කරපන්.

    පිසිකල් කරලා උබට ඕනෙම පැත්තකින් යන්න පුළුවන් මල්ලි (ෆයිනෑන්ස්, මාකටින්, ලොජිස්ටික්ස්, ඉන්ජිනිරින් වගේ හැබැයි උබට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන දොස්තර වෙන්න බැහැ, හැබැයි දොස්තරට ලෙඩාට දෙන්න ඕනේ බෙහෙට නිර්දේශ කරන, ඒ බෙහෙත හදන එකා වෙන්න පුළුවන්). අත්දැකීමෙන් කියන්නේ. STAT වගේ එක්ක CIMA කරපු උන් ඉන්නවා. CS එක්ක CIMA/CIM කරපු උන් ඉන්නවා.

    genaral karala mukuth karanna berida ayye :) mmth physical karanne

    මචන් මගෙත් තියෙන්නෙ physical General (with a class) ඩිග්‍රි එකක්. මම කලෙ Chemistry , Statatistics , Computer. දැන් Software Engineering Development කරන්නෙ. ඉලක්කම් 6 ක පඩියකුත් ලැබෙනවා.

    physicla ඩිග්‍රි එකක් කියන්නෙ Engineering ඩිග්‍රි වලට වඩා අඩු එකක් කියලා හිතන්න එපා... මොකද physical වලින් තමයි ලොකයෙ දැනුම ගොඩනගන්නෙ.
    මෙ ලෝකෙ හිටිය, ඉන්න ලොකුම ලොකු professors අරන් බලපන්.. පොරවල් ඔක්කොම ඩිග්‍රි ගත්ත් අය...
    මට ඔන තරම් Example දෙන්න පුලුවන්... හැබැයි උඹ කරන දෙ හරියට කරපන්... ජය වෙවා.

    ayye.uni eka kohed ? software engineering karanna kalin monada kale?? basic kohomad set une :):)
     
    genaral karala mukuth karanna berida ayye :) mmth physical karanne

    ayye.uni eka kohed ? software engineering karanna kalin monada kale?? basic kohomad set une :):)

    මල්ලි ඔයා සබ්ජෙක්ට් එකකින් ඉස්සරහට යනවා නම් ස්පෙෂල් කලාට කමක් නැහැ. එහෙම නැති උනා කියලත් ලොකු අවුලක් නැහැ.
    අවුරුදු 3ක general එකත් එක්ක තමුන් ඉස්සරහට යන්න ආස ෆීල්ඩ් එකට අදාලව තව ඉගෙනගන්න. (ප්‍රොෆෙෂනල් කොස් එහෙම කරලා)
    මල්ලි කොහෙද?
    මොන සබ්ජෙක්ට්ස් ද කරන්නේ?
    මමත් general විත් ක්ලාස් මල්ලි, අවුට් වෙලා ලොකු කාලයක් නැහැ, පටන් ගැන්මේදී ලොකු පඩියකුත් නැහැ. :)
    ජය වේවා!!!!!