හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නියමයි මැඩි නියමෙට ලියල තියනවා :cool: You must spread some Reputation around before giving it to M a d d i e again. :(
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    You must spread some Reputation around before giving it to M a d d i e again.

    Bump!
    You must spread some Reputation around before giving it to M a d d i e again.
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සොහොන;19407896 said:
    ඔන්න පලවෙනි බම්ප් 1 මගෙන් :)
    පටන් ගන්නකොටම සොහොන් ලකුණක්!!!:lol::lol:

    තෑන්ක්ස් මචන්!!:D:D

    තෑන්ක්ස් මචන්!!:D:D
    තෑන්ක්ස් මචන්!!:D:D
    6b8c71ab9fdad57fa1dc8170459533c0.336x252x126.gif
    මේ මොකෙක්ද බන්......?:shocked: හිපකොටේ මසෙක් නේද??:D:yes:
    patta ban :) sehenna deyak dena gaththa
    එල! එල!!:love::love:
    තෑන්ක්ස් මචන්!!:D:D
    bump පට්ට..........!
    තෑන්ක්ස් මචන්!!:D:D
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මගේ මතේ හිටියට Hitler වගේ කට්ටිය ඉන්ඩඕනි ලෝකේ...නැත්තන් බන් බිලියන 7k දැනට ලෝකේ ඉන්නවා ඔය මිනිස්සු මැරෙන්දත් එපැයි..අනික හොද නරක balance වෙන්නේ මේ වගේ මිනිස්සු හින්දා...සල්ලි බලාගෙන කරපු මිනිස්සු නෙවෙයි..අනික තම්බි වගේ එවුන් ලෝකේ තුරන් කරන්ඩ මේ වගේ මිනිස්සු ඉන්ඩ ඕනි

    German මේ කට්ටිය ආර්යයන්ගෙන් පැවතගෙන එන මිනිස්සු :)
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    TFS
    rep++
    තෑන්ක්ස් මචන්! :D
    fatta ban.ilaga ekath ikmanata danna
    අනිවා මචන්!!!:yes:
    patta.

    itin ban me kattiya hoyagaththu dewal walin yuddeta sambandawa mokadda kare? e kiwwe yudde paradinna me hoyagaththuwa upakaara une khomada?
    ඒ කියන්නේ මචන් මෙහෙමනේ. හිට්ලර්ගේ ළමා කාලයේ ඉඳලාම පොර හැදුන වැඩුන විදිහ, පොරගේ ආසාවන්, දක්ෂකම්, දුර්වලකම්, ලිංගිකත්වය වගේ දේවල් විශ්ලේෂණය කරලා තමයි හිට්ලර්ගේ ඊලඟ වැඩ පිලිවෙල මොකක්ද කියන එක නිවැරදිව තීරණය කරන්න හැකි වුණේ. උදාහරනයකට ගත්තොත් හිට්ලර් තමන් පරාජය වෙන බව දැනගත්තාම මුලු ජර්මනියම විනාශ කරලා දායි කියන එකමේ ගොල්ලෝ කලින්ම නිගමනය කලා. :yes: අන්තිමේදි හිට්ලර් ඒ වැඩේ ඇත්තටම කරන්න රහස් නියෝග යැව්වා. එත්, පර්යේෂකයෝ ඒක කලින්ම නිගමනය කරපු නිසා, ඒ ගොල්ලන්ට පුලුවන් වුනා ජර්මන් මිනිස්සුන්ව බේර ගන්න.

    හිට්ලර්ගේ පෙර හැසිරීම් රටා ගැන හොඳ විශ්ලේෂනයක් කරලා තිබුන නිසා තමයි වෙන්න ගියපු (හිරෝෂිමා වගේ) සමූල ඝාතනයක් වලක්වන්න පුලුවන් වුණේ.:):yes:

    patta machan
    තෑන්ක්ස් මචන්! :D
    Niyamai
    +7
    තෑන්ක්ස් මචන්! :D
    මේක අර අන්තිමට ලියල තියන කතාව සහ සම්බන්ධයි.
    එහෙම මෙහෙයුමක් කලේ අවසාන වශයෙන සදාම් හුසේන් වෙනුවෙන් කියල උඹට ෂුවර් ද?
    මම දන්න තරමින් හියුගෝ ජාවේස් එවැනි මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක්. ........

    සහ අවසානයට එහෙම මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක් ඉන්නව සහ ඒ මෙහෙයුම තවම ක්‍රියාත්මකයි!!!
    ගෙස් හූ!

    ඔය සීන් එක ගැන මුලින්ම දැනගත්තු වෙලේ මට මතක් වුණේත් අපේ අරයාවම තමයි. :D:rofl: බොහෝ විට ඒ මෙහෙයුමටත් වක්‍රාකාර දායකත්වයක් මේගොල්ලොන්ගෙන් ලැබෙන්න ඇති. :yes:
    හියුගෝ චාවේස්, හොස්නි මුබාරක්, බෙන් අලි, මුවම්මර් ගඩාෆි මේ හැමෝවම විනාශ කලේ මන් හිතන්නේ මේ ආයතනයේ පිහිටෙන් වෙන්නම ඕනි. හේතුව මචන්, ඇමෙරිකානු විරෝධී නායකයෝ කිසිම කෙනෙක්ට මුන් වැඩිකල් ඉන්න දෙන්නේ නෑ.:no:

    සුපිරියි බන්. කියන්න වචන නෑ.... එලම කිරි
    තැන්කූ! තැන්කූ!! :rofl:
    :lol::lol::lol::lol:

    හොරා හොරා හොරා හොරා :D
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Superb Machn
    තෑන්ක්ස් මචන්! :D
    පට්ට මැඩියෝ! :) හිට්ලර් බයගුල්ලෙක් කියලා නම් අහලා තිබ්බා ඒත් ඔය රහස් මෙහෙයුම ගැන කලින් අහලා තිබුණෙම නෑ.බොහොම ස්තුතියි! ඔය වගේ කුතුහලය අවුස්සන තව ත්‍රෙඩ් දාපන්කෝ ඉස්සරහට.:yes:
    අනිවා මචන්! දෙනවා කිව්වොත් දෙනවාමයි!!! :yes:
    තෑන්ක්ස් මචන්! :D
    තෑන්ක්ස් මචන්! :D
    එල එල :):).... ඉලුමිනාටි සින් එකත් දාපන් ..මම වොට් කරේ එකට :frown::frown: rep +++++:P
    අපේ යටත් Conspiracy කිව්වොත් වෙන මොකුත්ම ඕනි නෑ වගේ!!!!!!!!:lol::lol:
    තෑන්ක්ස් මචන්! :D
    තෑන්ක්ස් මචන්! :D
    තෑන්ක්ස් මචන්! :D
    patta ban
    තෑන්ක්ස් මචන්! :D
    එල එල :)
    එල!!:D
    දැන් ඇමරිකාවෙන් කරපු මෙහෙයුම මොකද්ද ?

    :shocked::shocked:
    මන් හිතන්නේ මචන් වලතරයාව දම්මලා අපේ එවුන්ගේ මානසිකත්වය චෙක් කරන මිෂන් එකක් දැන් යන්නේ.........!!!!:lol::lol:
    එල එල .... ඉලුමිනාටි සින් එකත් දාපන් ..මම වොට් කරේ එකට rep +++++
    බඩු එනෝ!!!! :D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් මචන්!!:love::love:
    You must spread some Reputation around before giving it to M a d d i e again.

    bump
    තෑන්ක්ස් මචන්!!:love::love:

    අප්පට සිරි..උඹ ත්‍රෙඩ් එක දාලද:shocked:...

    හෙට කියවන්නම්..දැන් මිසිං වෙන්න වෙලාව ළඟයි
    එල එල!! මේවා ඕනි වෙලාවක කියවන්න පුලුවන්! ඒ වගෙ ද විභාගේ.......??:yes:
    අමා තාත්තගේ බ්ලාපොරොත්තු කඩා ඉහිරවන්න එපා මයෙ පුතේ!!!!:no::(

    තෑන්ක්ස් මචන්!!:love::love:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    මරුසිරා;19408822 said:
    පට්ට මැඩියෝ ...රේප් දෙන්න බෑ දැන්ම

    තෑන්ක්ස් මචන්!!:love::love:
    රේප් දෙන්න බැරිලු බන් . :( වෙන දවසක බලමු
    එකෙන්ම මචන්!!:D වෙලාවක් සෙට් වුණොත් හිට්ලර්ගේ අතුරුදන් වීම ගැන ලිපියක් දාපන්. අපේ එවුන් ආසාවෙන් කියවයි!!! :yes:
    :lol::lol::lol::lol::lol::lol:

    Mahansi wela thread danawa oya.. :D

    digatama wade karagena yanna! :yes:
    තැන්ක් යූ!!:):)
    තෑන්ක්ස් මචන්!!:love::love:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    tfs machan :)
    rep+
    තෑන්ක්ස් මචන්!!:love::love:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    tfs bro :)
    rep+
    තෑන්ක්ස් මචන්!!:love::love:
    PATTA .........
    තෑන්ක්ස් මචන්!!:love::love:
    වැදගත් ත්‍රෙඩ් එකක් :yes:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    හෙන හතම ගහපිය!!!!
    ස්තූතියි!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    elazzz

    +13 :P
    තෑන්ක්ස් මචන්!!:love::love:
    Patta - REP+
    තෑන්ක්ස් මචන්!!:love::love:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    Pissu kora.Digatama liyapiyo
    එකෙන්ම මචෝ!!!:cool:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    You must spread some Reputation around before giving it to M a d d i e again.
    තෑන්ක්ස් මචන්!!:love::love:
    BUMP THMAI MACHOO...
    GOOD POST...
    You must spread some Reputation around before giving it to M a d d i e again.
    තෑන්ක්ස් මචන්!!:love::love:
    පිස්සු හැදෙනවා..:shocked: පට්ට ත්‍රෙඩ් එකක් මචන්...:D ඉපරිමයී...:yes::yes:
    හේ....හේ....!:D:D
    තෑන්ක්ස් මචන්!!:love::love:
    patta....
    තෑන්ක්ස් මචන්!!:love::love:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක හුස්මට කියවපු ත්‍රෙඩ් එකක්... රෙප්+14 :D

    ගොඩක් ඒකාධිපතියන් ඉස්සෙලම බිහිවෙන්නේ අසීමිත ජනතා ප්‍රසාදයකින්... නමුත් කාලයක් යනකොට ඔවුන්ට අමතක වෙනවා තමන් ආවේ ජනතාව නිසා නේද කියලා... ලංකාවෙත් ඇතැම් නායකයින් හිටියා මානසික අසංකූලතා තියෙනව.. දැනටත් ඉන්නවා.. :)
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රොබෙල්ලාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර, හිට්ලර් පොලොවේ වැතිර සිටියදී ඇය තම ජනනේන්ද්‍රිය (මීට කලින් මේ වචනේ හහලා නැත්නම් 119 හොට්ලයින් එකට කතා කරලා අහලා බලපල්ලා! භාෂා 18කින් විතර පැහැදිලි කරලා දෙනවා...!) LOL

    :P:P:P:P:P:P

    නාසි යුද්ධයේ අතුරු කතාවක් වගේ!:D ටොම් කෲස් කාරයාගේ එකක් හින්දා කොහොමත් වෙඩි වගේ ඇති!!!:yes::yes:
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    එල Rep 2+​
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    ඉතා අනර්ග ත්‍රෙඩ් එක මචන්.. පට්ට, සුපිරියටම ලියල තියනවා..අයෙත් අලුතින් මේ වගේ එකක් දාපන් මචන්. ගොඩක් නොදන්නා දේවල් දැනගත්ත..

    රේප් දෙන්න බැ ලු තාම..
    එල! එල!! මේ මිෂන් එක ඇත්තටම මීට වඩා දිග එකක්!:yes: උඹලාට තේරුම් ගන්න පහසුවට කෙටි කරලා දැම්මේ.....!!!:D:D
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    පින්තූරත් එක්ක ඒ ඉන්නෙ කවුද කියල විස්තරත් යටින් දාපං මචං
    Good Post
    ඉල්ලීම ඉටු කරන ලදී.;):yes:
    ස්තුතියි මචන් තවත් හොඳ ලිපි ඉදිරියටත් ලියන්න !!!
    අනිවා ලියනවා මචෝ!!:D:yes:
    මේ වීඩියෝස් සෙට් එකම වෙන වෙනම බලන්න ඕනි මචන්!!!:yes::yes:

    Bump. Pattai machan digatama karagena yaman !
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    supiri mch. rep+++
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    bumpiyoooooo
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    ela machan. TFS.
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    bump + REP
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    නියමයි මචන් පට්ටම ලිපියක්
    +9
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    නියමයි මැඩි නියමෙට ලියල තියනවා :cool: You must spread some Reputation around before giving it to M a d d i e again. :(
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
    subscribed for reading

    Bump!
    You must spread some Reputation around before giving it to M a d d i e again.
    තෑන්ක්ස් මචන්!!:cool::cool:
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මගේ මතේ හිටියට Hitler වගේ කට්ටිය ඉන්ඩ ඕනි ලෝකේ...නැත්තන් බන් බිලියන 7k දැනට ලෝකේ ඉන්නවා ඔය මිනිස්සු මැරෙන්දත් එපැයි..අනික හොද නරක balance වෙන්නේ මේ වගේ මිනිස්සු හින්දා...සල්ලි බලාගෙන කරපු මිනිස්සු නෙවෙයි..අනික තම්බි වගේ එවුන් ලෝකේ තුරන් කරන්ඩ මේ වගේ මිනිස්සු ඉන්ඩ ඕනි

    German මේ කට්ටිය ආර්යයන්ගෙන් පැවතගෙන එන මිනිස්සු :)
    අම්මෝ!!! උඹ නම් එහෙම්ම පිටින්ම හිට්ලර්ගේ මස්සිනෙක්ද කොහෙද........!!!!:rofl::rofl:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    තෑන්ක්ස් මචන්!!:love::love:
    bookmarked
    එල! :D
    එක හුස්මට කියවපු ත්‍රෙඩ් එකක්... රෙප්+14 :D

    ගොඩක් ඒකාධිපතියන් ඉස්සෙලම බිහිවෙන්නේ අසීමිත ජනතා ප්‍රසාදයකින්... නමුත් කාලයක් යනකොට ඔවුන්ට අමතක වෙනවා තමන් ආවේ ජනතාව නිසා නේද කියලා... ලංකාවෙත් ඇතැම් නායකයින් හිටියා මානසික අසංකූලතා තියෙනව.. දැනටත් ඉන්නවා.. :)
    ඒ දවස්වල හිටපු කොතලාවල අගමැතිතුමාත් ඔය වගේම සයිකෝ කැරැක්ටර් එකක් කියලා අහලා තියෙනවා.:rofl::rofl:
    දැන් එවුන්ගෙන් නම්, මුතුහෙට්ටිගම ඇමතිතුමා ටිකක් විතර ඒ වගේ නේද??:lol::lol:

    චිල් එකේ කියවන්න ඕනා.
    එකෙන්ම කියවපන්!! :yes::D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිත් ගිය ආත්ම වල යුදෙව්වොද දන්නේ නෑ හිට්ලර්ගෙන් මැරුම් කාපු
    :shocked::shocked::shocked::shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ දවස්වල හිටපු කොතලාවල අගමැතිතුමාත් ඔය වගේම සයිකෝ කැරැක්ටර් එකක් කියලා අහලා තියෙනවා.:rofl::rofl:
    දැන් එවුන්ගෙන් නම්, මුතුහෙට්ටිගම ඇමතිතුමා ටිකක් විතර ඒ වගේ නේද??:lol::lol:


    කොතලාවලට සල්ලිකාර ගෑනු වහ වැටිලා හිටිය සීන් එකක් තියෙනවනේ... :)ප්‍රේමදාස මහත්තයා ගැනත් ඔහොම කතා කීපයක් තිබ්බා... චම්පික රණව්ක ගැනත් ඔය ගොසිප් සයිට් එකක ඔහොම සීන් වගයක් දාලා තිබුනා මතකයි... :baffled: