1. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බෝයිලා දෙන්නෙක් ඉදල තියෙනවා. එක ලව් එකක් o/l කාලෙ. අපේ අයිය නැත්තං මං විනාසයි. වෙලාවට ඒකෙන් බේරුනා. දෙවනියට හම්බවුන බෝයි ගොඩක් හොදයි. ඒත් මං ලව් එක නැවැත්තුවා. මොකද මං ආස නැහැ එයා දුක් විදිනවා බලන්නත් මං නිසා තව කෙනෙක්ට දුකක් දෙන්නත්.
  2. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එයාට අවුලක් නැහැලුනේ. ගෙවල් වල අයගෙනුත් ප්‍රශ්නයක් නැහැලු. :yes:
  3. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නෑ අයියා කෙනෙක් ඉන්නවා. ඒ අක්කි දන්නෙ නෑ එහෙම. පස්සෙ කියල තියෙන්නෙ. හොද ගර්ල් කෙනෙක්. එයාට ගැලපෙනවා. :yes: කොහොමත් ඉතිං ජොබ් එකක් නැත්තං ඒ අක්කා කසාද බදින එකක් නැහැ. දුක් විදින්න කවුද කැමති. :D
  4. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එයාලට තේ, රබර් ඉඩම් එහෙම තියෙනවා. :D
  5. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ගෙයක් නම් තියෙනවා. එයාගෙ දෙමාපියො එයාට එපා වෙලා.
  6. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :lol: ජනවාරි වල බදිනවලු.
  7. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නෑ එයා අපිටත් වඩා මාස ගානකට බාලයි. එයා 99 ජනවාරි වල. ගර්ල් කෙනෙක් ඉන්නවා එයාට. එයා අක්කි කෙනෙක්. අවුරුදු තුනක්ද කොහේද වැඩිමල්. ඒක එච්චර පේන්නෙ නැහැ හැබැයි. ගෙවල් වලින් ප්‍රශ්නයක් නැහැලු. ඒ නිසා බදිනවලු.
  8. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නෑ නෑ. නිමේෂ් අපේ ගෙදර නෑ. එයා ඉන්නෙ එයාලගෙ ගෙදර. මේ ගර්ල් කෙනෙක්.
  9. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔයා ඒ කියනවා ඇත්තෙ අර නිමේෂ් ගැන. එයත් යාලුවෙක් තමා. ඒත් එයා පිරිමියෙක්නේ. ගර්ල් කෙනෙක් නැවතිලා ඉන්නව අපේ ගෙදර. ඉස්සර ඉදන් එයා මෙහේ තමා ඉන්නෙ. :yes: නිමේශුත් මගේ යාලුවෙක් තමා. එයාට බදින්න හදිස්සි වෙලානේ. දැන් හෙන බිසී. :lol:
  10. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නෑ මගේ යාලුවට. ඩෙංගු නෑ බයට බැලුවෙ. නෝමල්.
  11. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හරි හරි. අර අශාන් කියන කෙනා එහෙම කිව්වෙ. ජෝක් එකටලු.
  12. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ගෙදරින් තමා කන්නෙ. පිටින් කෑම කනවා අඩුයි. මං මස් මාලු කන්නෙ නැහැ ඒකයි. යාලුව ලෙඩින් උන්නෙ මේ දවස් ටිකේ. අද ලේ එකකුත් පරික්ෂා කලා. ඊයෙ මේකෙම thread එකක් දාල තමා Blood test එකේ නම අහගත්තෙත්. ඩෙංගුද කියලා බයයිනේ. උන ගැනිලා. එයා කන්නෙ නැහැ. සූප්, කැද බිබී හිටියෙ. මාත් ඒව බිබී හිටියා. අද රෑ තමා බත්...
  13. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බත් තමා. මං පිටින් කෑම කන්නෙ නැහැ. බයයි මස් මාලු එහෙම දායි කියලා.
  14. Rashmi_Anuththara

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් මං ඉදලා හිටල post දාලා ඇති. ම්ම්. එයා එහෙම හිතල කිව්වෙ නැහැලු.

    No contents