මුන්ට වෙන වැඩ ඇත්තෙම නැද්ද? ඒ කාලේ කිළිටුවට හඩු විදියට උන්න, උන් ඒ කාලේ අඟවල තිබ්බේ උන්ට ඒවාට කාලයක් නැහැ ඒ තරන් වැඩ වගේ. දිනපතා අලුත් අයිඩියා, රට හදන හැටි හොයනවා මාධ්‍යවල දානවා. සිරාම ප්ලෑන් එකක් තියෙනවා වගේ උන්නේ. දැන් මුන් ගෑණුන්ගේ වෝඩ්රොබ් මිස්හැප්ස් ගැන කය්ය.