1. DjAnomaly

    කොටහළු මංගල්‍ය

    ලොකුතාත්තගේ දුවගේ කොටහළුවට ගියේ නෑ කියලා එයා අපේගෙදර ඇවිත් බැන්නා මට.☹
  2. DjAnomaly

    කොටහළු මංගල්‍ය

    කොටහළු මංගල්‍ය වලට යන්නේ නැති අය ඉන්නවද? මම නන් ඉස්කෝලේ ගියාට පස්සේ ඔය මගුල් වලට යන්නේ නෑ.
  3. DjAnomaly

    What're you listening to right now

    ------ Post added on 1628338402
  4. DjAnomaly

    රුපියල් කෝටි 142ක අශ්වයෙක් පිට සිරි ලංකාවට ඔලිම්පික් දුවන මැටිල්ඩා!

    රාජපක්ෂ බහිරවයා හිතං ඉන්නේ මිනිහගේ පිනට පදක්කම් හම්බෙනවා කියලා. රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් පිස්සු කෙලලා පිටරට සල්ලිවලින් දුවන ක්‍රීඩකයො ගැන කතාකිරීමත් විහිලුවක් , මිනිස්සු වියදම් කරන්නේ නැත්තං ජයග්‍රහණේ මිනිස්සුන්ගේ නෙවෙයි.
  5. DjAnomaly

    One of Tokyo's memorable moments - Men's High Jump Final

    ඒක ගේම් එකේ හැටියටනේ , ෆුට්බෝල් උනත් ඩ්‍රෝ උනොත් ෆයිනල් එකේදී 2ගොල්ලොන්ටම රන් දෙන්න වෙනවා.
  6. DjAnomaly

    ගණිකා වෘත්තිය

    ගණිකාවක් ඉම්පෝට් කරන්න බැරි ඇයි?
  7. DjAnomaly

    ලොව වේගවත්ම මිනිසා

    වැඩැක් නෑ මේකී ඌට වඩා වේගෙන් දුවලා 🤫🤫
  8. DjAnomaly

    බල්ලෙක් මළාම ඔටාරා ඉන්නවා.. කොල්ලෙක් මළාම කවුද ඉන්නේ?

    ඔව් ලංකාවේ තියෙන්නේ Covert Fascism කියන එක, එලිපිට ධනවාදය නෑ.
  9. DjAnomaly

    ෆෝන් නම්බර් එක ඇහුවම උබලා

    Note seven one three double two quad six
  10. DjAnomaly

    කාන්තා 100m 1,2,3 ජැමෙයිකාවට

    Underdog සීන් එකක්, Shelly Ann තමයි 1 වෙන්න හිටියේ, එයා තමයි world Champion.
  11. DjAnomaly

    100M USD Gem

    X ray karala balaii
  12. DjAnomaly

    කාන්තා 100m 1,2,3 ජැමෙයිකාවට

    ඇමරිකාවටවත් නැති ප්‍රශ්ණනේ උඹට තියෙන්නේ?

    No contents