බිල් එකේ ප්‍රශ්ණයක් නෑ, බිල් එකට ඇඩ්වුනාම තමයි හරිනන් අයින්කරන්න ඕනේ, පොඩි එකෙක්ට උනත් Key ඵොනෙ ඒකින් #170# ගහලා පැකේජ් ඇක්ටිවේට් කරන්න පුලුවං, ඒකට ඇප් එකෙන් විතරක් ඒවා කරන්න දෙන්න ඕනේ.
පොස්ට් පේඩ් නම්බර් එක එතකොට?
YouTube App eka ethakota?
ටෙලිකොම් TDD තියෙන්නේ, ඒත් උපහාර ඵෝන් එකට ටෙලිකොම්...