පලවෙනි ඉන්වෙන්ටර් ගැන කියවපුවම හිනා ගියා. ඌ කාබියුරේටර් එකක් හැදුවලු ගැලුමට 100ක් යන්න. එක ස්පෙෂල් කාබියුරේටර් එකක්ලු පෙට්‍රල් වාෂ්පය හදන. ඉතින් බන් කාබියුරෙට්ර් එකෙන් කරන්නෙත් පෙට්‍රල් වාෂ්පයක් හදල එන්ජිමට යවන එක නේන්නම්. දැන් තියෙන ඉන්ජෙක්ටර් කරන්නේ එක වඩාත් හොඳටම කරන එක. කෙලින්ම වාශ්පය...