ගානක් වත් නෑ..ඒ මට්ටමට එන්න ලැබුන එක ඇත්තටම සතුටුයි 

dan catch ekak gattama lakshayak denawa.eth senaga naLPL වල ෆ්රි ටිකට් දිලත් සෙනග නැ වගෙ,

ලී කෙලි සටනLPL තමයි ආතල් . .
සති දෙක තුනක් team 5ක් ටුන්මන්ට් එකක් ගහල එක team එකක් අයින් කරල semi ගහනව![]()
me mase india ekka thiyenawa test match 2kඋන්ට දැන් ඉස්සර වගේ මැච් දෙන්නේ නැහැ. මේ අවුරුද්දටම වෙස්ට් ඉන්දීස් එක්ක විතරයි.