කෙනක් ගේ Malware ගිහින් හොදටම අවුල් ගිය සයිට් එකක් දවසක මහන්සියෙන් අය හැදුවා
wp-content File එකයි DB එකයි තිබුණ නිසා ගොඩ දැම්මේ Plugin/Theme Replace කරන්න නැති නිසා සමහර පරණ Plugin Malware අයින් කරලම දාන්න වුණා
VPS එකේ සෑහෙන දේවල් කරන්න වුණා නිදා ගන්නේ නැතුව කරේ රු 10000 ඉල්ලුවා මම වැඩේට
එයා එයාගේ දුක කිව්වා එයාට සල්ලි නැති ප්‍රශ්න කිව්වා එයාගේ සල්ලි යන ඒවා කිව්වා.
2023 බැකප් එකක් දාගන්න පුළුවන් කිව්වා
නැතිනම් AI වලින් හදා ගන්න පුළුවන් කිව්වා
මට එහෙම කියලා රු 5000 දෙන්නම් කිව්වා
මම එපා කිව්වා සල්ලි ෆ්‍රී කරලා දුන්නා කියලා හිතාගන්න කිව්වා.
දෙන්නම් ගාගා පස්සෙන් ආවා මම Account Number එක දුන්නා මට සල්ලි ප්‍රශ්න තියෙන නිසා
එයා එත් දැම්මේ නෑ මටම අවුල් මම Whatsapp එකෙන් Account Number එක යවපු එක මැකුවා උදේ