1. sanjaya1975

    ගංජා_හාමුදුරුවෝ

    අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...
  2. sanjaya1975

    රන්ජන් දෙබරෙට ගල් ගෑහුවාද?

    අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...
  3. sanjaya1975

    තව්හීද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක&

    ඊයේ පිලියන්දලින් ඩෙටනේටර් 280ක් අහුවෙලා.... :angry:
  4. sanjaya1975

    තව්හීද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක&

    තව්හීද් ජමාත් කොළඹ සංවිධායකට ඇප නීතිපතිගේ විරෝධයකුත් නැති තැන තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප ලැබෙයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන...
  5. sanjaya1975

    නාටකයේ ඉතුරු කොටස....

    නාටකයේ ඉතුරු කොටස.... Prime Minister says he will appear before the Parliamentary Select Committee probing the 04/21 attacks & provide the information he knows - PM's Office- adaderana. හිතුව වගේම ඉතුරු ටික රඟ දක්වනවා
  6. sanjaya1975

    බස්

    බස් නාඬි කාරයෙක්.
  7. sanjaya1975

    මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා

    මේ ආණ්ඩුව රටට කරන දේවල් දැක්කම දැන් අපිටත් හිතෙනවා ඇයි අපි මේ රටේ ඉපදුණේ කියලා....
  8. sanjaya1975

    කවුද බන් ඒ ?

    එහෙනම් ලප කුමාර වෙන්න ඇති. :D
  9. sanjaya1975

    මෝඩ සිංහලයෝ හූ..... හූ....

    යකෝ ලංකාවෙ නීතියට මොනව වෙලාද?
  10. sanjaya1975

    මරණදඬුවම වළක්වා නියෝගයක්

    මරණ දඬුවම අදිකරණයෙන් පනවපු එකක් නිසා එකට විරුද්දව ක්රියකිරීම අදිකරණයට අපහාස කිරීමක් නේද? දන්නේ නැති නිසා ඇහුවේ....
  11. sanjaya1975

    අම්මෝ මේ News එක බලහල්ලා

    එක නම් ඇත්ත... බදුර්දීන්, මංගල, රාජිත වගේ එවුන්ට ***********
  12. sanjaya1975

    ආර්ක් වෙල්ඩින්

    German Tec puluwan . PM me

    No contents