තව්හීද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක&

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තව්හීද් ජමාත් කොළඹ සංවිධායකට ඇප

    නීතිපතිගේ විරෝධයකුත් නැති තැන තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප ලැබෙයි

    56697405bf7079c07a5dd17b01f04a4e48796055.png


    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (15) නියෝග කළාය.

    මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

    ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අයත් වීඩියෝ දර්ශන සහ සංයුක්ත තැටි ළඟ තබා ගැනීමේ චෝදනාවට මොහු කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


    neth gossip
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඊයේ පිලියන්දලින් ඩෙටනේටර් 280ක් අහුවෙලා.... :angry:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුංව එලියට දැම්මම ආයිත් පටන් ගන්නවනේ.දැන් තමයි මහින්ද හොදයි කියල හිතෙන්නෙ.මොනා උනත් මහින්ද මේ පොන්න ආන්ඩුව වගේ වැඩ කරන්නෙ නෑ.සුදු වෑන් එකක් දාල හරි මරලා දායි
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Neethipathiya Dagalanne Next CJ wenna . Mun okkoma Kalakanni Heththak ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේවා පිටිපස්සේ..ඉස්සරහට ලොකු විනාශයක් කරයි ..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    Oya photo eke hitapuveka thama bn bomba wala circuits hadala thiyenne bn, oka Washing machine repair karana ekek :angry:

    Release karannaththe wena ekek wennathi
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඩෙටනේටර් 290 එක්ක අපේ ගෙවල් ළඟ එකෙක්ව අහු උනා.. හිතන්නවත් බැරි ඩයල් එකක් බන් ඌ පවු පොඩි දරුවෝ දෙන්න තාම පොඩියි.. වයිෆ් අම්මලාගේ ගෙදර ගිහිල්ල.. හමුදාවෙන් 50ක් විතර ආවා බන්.. අපේ ගෙවල් පැත්ත නිකන් සයිඳමරුදු වගේ...
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඩෙටනේටර් 290 එක්ක අපේ ගෙවල් ළඟ එකෙක්ව අහු උනා.. හිතන්නවත් බැරි ඩයල් එකක් බන් ඌ පවු පොඩි දරුවෝ දෙන්න තාම පොඩියි.. වයිෆ් අම්මලාගේ ගෙදර ගිහිල්ල.. හමුදාවෙන් 50ක් විතර ආවා බන්.. අපේ ගෙවල් පැත්ත නිකන් සයිඳමරුදු වගේ...

    muslim ekekda?