නාටකයේ ඉතුරු කොටස....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නාටකයේ ඉතුරු කොටස....

    Prime Minister says he will appear before the Parliamentary Select Committee probing the 04/21 attacks & provide the information he knows - PM's Office- adaderana.

    හිතුව වගේම ඉතුරු ටික රඟ දක්වනවා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උන් ඔයවගෙ කමිටිවක් හැදුවෙ වෙන මොකට වත් නෙමෙහ් තියෙන කුනු ටික ප්‍රසිද්දියෙ හොද ගන්නහ් මොකො උන් කියන කිසි දෙයක් මිනිස්සු අහන්නෙ නැති තැනට පත්වුනා
    මිනිස්සු හාමුදුරුවනට / කාර්දිනල් ලට ඇහුම්කම් දෙන්න පටන් ගත්තා
    උන්ගෙ කෙලවිම උන්ටම තෙරුනා :yes: