මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව
රටේ පවතින තත්වය තමන්ගේ අරක්ෂාවට තර්ජනයක් බව පවසමින් රජයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් 100 කට වැඩි පිරිසක් අමතර ආරක්ෂාවක් ඉල්ලා ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කරනවා. එසේම අදාළ දේශපාලනඥයින්ගෙන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර...