උබේ ඔය වැඩේට හරි යන්නේ yiwu market එක. උබට ඕනේ පොඩි පොඩි items ටිකක් කෑලි 100ය 200ය ගෙන්නනේ. yiwu කියන්නේ සැහෙන්න ලොකු ප්‍රදාන වශයෙන් බඩු තොගයට shopping mall එකක්. උබට ඕනෙනම් 1ක් 2ක් ගන්නත් පුළුවන්. එක එක items වලට එක එක පැති තියෙනවා හැබැයි මේ ඔක්කොම තියෙන්නේ එකම තැනක. එක තමයි මේ market එකේ...