කොටියගෙයි එළුවගෙයි යාලුකම
මේ රුසියාවෙ වඳවීමේ තර්ජනයට ලක්වෙච්ච සයිබීරියානු ව්යාග්රයෙකුගෙ කූඩුවට ඌට කෑමට දාපු එළුවෙකු, ව්යාඝ්රයා මරන්නෙ නැතුව උගෙ කූඩුවත් දීල පැත්තකට වෙලා ඉන්න සීන් එකක්. මේවිදියට දවස් 5 ක් හිටියයි කියල තමයි කියන්නෙ.