මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවා....
එක්කෝ කෙල්ල ගණන් උස්සනවා.... නැත්නම් ගෙදර වදේට .... නැත්නම් වෙන එකක් අදිනවා.....
එක එක investigate කරලා බලපං ...
සමහර විට අන්තිමට ඒ ඒකිගේ හැටිකියල උබට ඔප්පුවෙන්නත් බැරි නෑ ...
බැන්දට පස්සේ ඔය කොලිටිස් නැතිවෙනවා බං ....
by the way මේ ඒකිද කියල හොයල බලපං...