සිරා ,, ඔයටිකම මම අපේ මල්ලි කෙනෙක් වෙන හෙන ටෝක් දෙන එකෙක්ගෙන් දැන් ටික කාලෙකට කලින් අහුව , සාදාරන උත්තර ණෑ ...
දක්ෂකම කියන්නේ එකලු , හැමෝටම එකවගේම චාන්ස් තියෙනවලු ඉගෙනගන්න කාලේ ... පිස්සු කෙලලා ඒවා හරියට කරගන්න බරිඋනට උන්පලි නෑලු ... බම්බුව තමයි....
මං ඌට කියල දුන්න ලුණු ඇබුල් ඇතිව.... එදා ඉදං...