කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    :lol: ලොල්.
    ඔය ආතල් දෙන වෙලාව වේන වැඩක් කරපන් බන්. :frown:
    බැරිනම් පෝර්න් එකක්වත් බලපන්. :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    ලොකු ප්‍රශ්නයක් මචන්ලා :(

    මම යාළුවෙලා ඉන්න කෙල්ල බලන්න මනමාලයෙක් ඇවිත් බන්. අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියල නෑ මම තාම. කෙල්ලත් නෑ. කෙල්ලට ගොවිජනසේවා එකේ පත්වීම ලඟදි හම්බුනේ බන් මටත් ස්ථීර රස්සාවක් සෙට් වෙනකං ගෙදරට නොකිය ඉමු කියල එයා කීවෙ :sorry:.

    අපේ සම්බන්දෙ නොදැන එක එකා එහෙට එනවලු බන් එයාව බලන්න. ඊයේ පෙරේද එකෙක් එයා හම්බෙන්න ඇවිත් පලවෙනි දවසෙම එයාගේ අත අල්ලන්න හදල :growl:. මට පුදුම තරහක් ආව බන් ඒ මදිවට ඌ දැන් දවස ගානේ කතා කරනවලු. මම එයාට කිව වැඩිය කතාවට යන්න එපා හිනාවෙලා මුකුත් නොකිය ඉන්න කියල. මැසේජ් එකක් එවුවත් පොඩි මොකක් හරි රිප්ලයි එකක් පරක්කු වෙලා දාන්න කියල මම කිව බන් එතකොට මුට එපා වෙයි කියල හිතල. කතාකරත් දැන් බිසී කියල මගාරින්න කීව. එත් මු තාම කතාකරනවලු. :frown:

    මොකද බං මේකට කරන්නේ. මට නං ෂුවර් මු අම්බ කුපාඩියෙක් කියල නැත්තන් පලවෙනි දවසෙම අත අල්ලන්න එයිද බන් :growl: මමත් තාම දෙතුන් පාරයි බන් එයාගේ අත අල්ලල තියෙන්නෙ :( මලක් වගේ එයාව බලා ගන්නෙ මචන් මම ඉතිං කොහොමද මේ අහක යන ගොයම් මැස්සන්ට වහන්න දෙන්නෙ :sorry:

    පට්ට ආතල්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එක්කො තොපි දෙන්න බැඳපියව්,:growl: නැත්නං ගෙදරට හොරෙන් පැනල පලයව්:growl:... බැරිම නම් දෙන්නත් එක්ක එකතුවෙලා අර කෙල්ලව බලන්න ආපු එකාවත් හොයාගෙන තුන්දෙනාම මකබෑවිල පලයව්:growl:....

    තුන්දෙනා මාරුවෙන් මරුවට ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ නැතුව,

    අතින් ඇල්ලුවයි, කකුලෙන් ඇල්ලුවයි ගගා:lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    එක්කො තොපි දෙන්න බැඳපියව්,:growl: නැත්නං ගෙදරට හොරෙන් පැනල පලයව්:growl:... බැරිම නම් දෙන්නත් එක්ක එකතුවෙලා අර කෙල්ලව බලන්න ආපු එකාවත් හොයාගෙන තුන්දෙනාම මකබෑවිල පලයව්:growl:....

    තුන්දෙනා මාරුවෙන් මරුවට ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ නැතුව,

    අතින් ඇල්ලුවයි, කකුලෙන් ඇල්ලුවයි ගගා:lol:

    :rofl::rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනිව ඒකි ඌත් එක්ක පැනලා යනවා
    උබ අතින් වත් අල්ලන්නේ නැති පො£$%යෙක් කියලා
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    එක්කො තොපි දෙන්න බැඳපියව්,:growl: නැත්නං ගෙදරට හොරෙන් පැනල පලයව්:growl:... බැරිම නම් දෙන්නත් එක්ක එකතුවෙලා අර කෙල්ලව බලන්න ආපු එකාවත් හොයාගෙන තුන්දෙනාම මකබෑවිල පලයව්:growl:....

    තුන්දෙනා මාරුවෙන් මරුවට ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ නැතුව,

    අතින් ඇල්ලුවයි, කකුලෙන් ඇල්ලුවයි ගගා:lol:

    :lol::lol::lol:

    එළකිරියේ උන් බැන්න කියල තුන්දෙනාම තව කොහේ හරි forum එකක නූල් දායිද දන්නෑ ....
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    තව ටිකකින් කෙල්ලගෙ අම්මත් අකවුන්ට් එකක් හදන් ඒවිද දන්නෙ නැ කලින් ඉදලම අස්‍රය කරල දෙපාරක් තුන් පාරක් අතින් අල්ලපු එකාටද නැතනම් දැක්ක පල්වෙනි දවසෙම අතින් අල්ලපු එකාටද කෙල්ලව දුන්නොත් හොදද කියල අහගෙන
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    යකෝ කතාවට අදාල ඔක්කොම චරිත මේකෙ ඉන්නවනේ.. ඊයෙ මං දැක්කා උඹගෙ කෙල්ලත් ඇවිත් ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා..

    අපරාදෙ බං වෙලාව ඕවට එකවුන්ට් හදන්න යන වෙලාව.. උඹට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ..

    උඹලට ඉතිං ඉස්කෝල නිවාඩු නිසා කරන්න දේකුත් නැතුව ඇතිනේ.. ඒත් කොල්ලො සෙට් එක එක්ක ගිහින් වලක් බැහැපන්, සෙල්ලමක් කරපං.. එතකොට ඔය තත්ත්වය මඟහැරිලා යයි..:)
    ow ban...mamath akata reply akak denma aparade...:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    තව ටිකකින් කෙල්ලගෙ අම්මත් අකවුන්ට් එකක් හදන් ඒවිද දන්නෙ නැ කලින් ඉදලම අස්‍රය කරල දෙපාරක් තුන් පාරක් අතින් අල්ලපු එකාටද නැතනම් දැක්ක පල්වෙනි දවසෙම අතින් අල්ලපු එකාටද කෙල්ලව දුන්නොත් හොදද කියල අහගෙන
    aka aththa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol::lol::lol:

    එළකිරියේ උන් බැන්න කියල තුන්දෙනාම තව කොහේ හරි forum එකක නූල් දායිද දන්නෑ ....

    කියන්න බෑ..මුං එහෙම චරිත:lol::lol:.....

    තුන්දෙනාවම එක පෝරුවේ තියලා බන්දන්න තියෙන්නේ:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තව ටිකකින් කෙල්ලගෙ අම්මත් අකවුන්ට් එකක් හදන් ඒවිද දන්නෙ නැ කලින් ඉදලම අස්‍රය කරල දෙපාරක් තුන් පාරක් අතින් අල්ලපු එකාටද නැතනම් දැක්ක පල්වෙනි දවසෙම අතින් අල්ලපු එකාටද කෙල්ලව දුන්නොත් හොදද කියල අහගෙන

    :lol::lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    තව ටිකකින් කෙල්ලගෙ අම්මත් අකවුන්ට් එකක් හදන් ඒවිද දන්නෙ නැ කලින් ඉදලම අස්‍රය කරල දෙපාරක් තුන් පාරක් අතින් අල්ලපු එකාටද නැතනම් දැක්ක පල්වෙනි දවසෙම අතින් අල්ලපු එකාටද කෙල්ලව දුන්නොත් හොදද කියල අහගෙන

    මං නං එකෙන්ම අලුත් එකාට කැමතියි පලවෙනිදවසේම වැඩ පටං අරං ....:lol::lol::lol::lol: