යකෝ කතාවට අදාල ඔක්කොම චරිත මේකෙ ඉන්නවනේ.. ඊයෙ මං දැක්කා උඹගෙ කෙල්ලත් ඇවිත් ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා..
අපරාදෙ බං වෙලාව ඕවට එකවුන්ට් හදන්න යන වෙලාව.. උඹට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ..
උඹලට ඉතිං ඉස්කෝල නිවාඩු නිසා කරන්න දේකුත් නැතුව ඇතිනේ.. ඒත් කොල්ලො සෙට් එක එක්ක ගිහින් වලක් බැහැපන්, සෙල්ලමක් කරපං.. එතකොට ඔය තත්ත්වය මඟහැරිලා යයි..







