හොදින් බැරි නම් ගෙදරට යුද ප්රකාශ කරපන්..ඒ කෙල්ල බදින්න දුන්නෙ නැතොත් ආයෙ ලන්කාවට එන්නේ නෑ කියපන්..බදින්නෙත් නෑ කියපන්..උබ ගොඩක් කෙල්ලො බලන්න ගියත් ඒවා එකක්වත් සෙට් උනේ නෑනේ..මට නම් හිතෙන්නේ ඒ කෙල්ල තමයි උබේ බඹා කොටපු කෙනා.. ජීවිතේ පසුතැවිලි වෙන්න වෙන තීරන ගන්න එපා සහෝ..හිත ගිය තැන තමයි මාලිගාව..උබට ඒ කෙල්ලවම ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..ජය..
ඇත්තටම මට බැරි අපේ අම්මගෙ හිත රිද්දන්න මචන්.. නැත්තම් මෙලහකටත් යුද්දෙ ප්රකශ කරලා. බොහොම ස්තූතියි මචන් ප්රාර්ථනාවට.. පුළුවන් තරම් මම ඉවසනවා.. එයා ලැබෙන්න ඉන්න කෙනා නම් ඒ දේ ඒ විදිහට වෙයි කියලා හිතනවා.






