ඕකත් හරියට මචන් අර ගල හොදනම් අඹරන කහ මක්වේද??? වගේ කතාවක්...
අනෙ මන්ද මචන්.. ගෙදර මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන එකනෙ වැඩේ
ඕකත් හරියට මචන් අර ගල හොදනම් අඹරන කහ මක්වේද??? වගේ කතාවක්...
oi me umba kiyala tiyenne 1000kin 1k wagene...ethakota ithuru 999 gana muuta kiyahanko....mama nam kiyanne gederin akamatinam epa kerenne....hama ekama umbe kathawa wage wenne na...waradichcha ewa tikakuth muuta kiyanna..
උබේ ප්‍රතිචාර යහපත් හින්ද මේටික කොටන්නේ.....
මෙටික ගැන හොදට හිතහන්... මොකද උබල දෙන්න තවම Love කරන්නේ නැනේ.. එහෙම සම්බන්දයක් නැනේ...
1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව ....
2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත.
3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති)
මේවා මේ වෙලාවේ basics ...ඉතිරිව පස්සේ...
අපේ අයිය ඉස්කෝලේ යන කාලේ love කලා සිරාවට කෙල්ලෙක්ට, එකී දුප්පත්, අඩු කුලේ කියල තමයි කියල තිබුනේ... කෙල්ල කොච්චර දුප්පත්ද කියනවනම් එක ගව්ම සතියම ඉස්කෝලේ ඇන්දේ... අම්ම ගෙදර හිටියේ, තාත්ත හොද කොම්පැනියක කාර්මිකයෙක්, කසිය තමයි ගහන්නේ, ඩේලි වගේ ගහනවා. හෙන සැරයි , වසයි, ගෙදර කෙල්ලෝ තුන් දෙනයි, එක කොල්ලයි. මෙකි දෙවෙනියා. අපේ එකා මැරීගෙන love . එකිත් මුලින් මූට අකමැති උනා , මොකද අපේ අයගේ පරම්පරාව හරි තේජස්... අම්මගේ විශේෂයෙන්....මෙකි මුල ඉදන්නම ඕක නිසා අපේ එකාට අකමැතියි.
අපේ එකත් ඇරියේ නෑ ...මූට කෙල්ලෝ පස්සෙන් අවත මු නෙවෙයි සැලුනේ.. මුට ඒකාලේ අපේ රට ඉන්න මම කෙනෙක්ගේ දුවල දෙන්නෙක්ම ජෝඩු කර කර හිටියේ ගෙදරින්. අඩෝ යශෝද විමලදර්ම වගේ එක කෙල්ලෙක්. මුගේ කැමැත්තක් තිබ්නේ නෑ .. එතකොට මු OL , (හිතගිය තැන මාලිගාව කිවනවනේ.) ඒකාලේ ඉස්කෝලේ සිරාම love එක මේක, උන්දෙන්නටදෙන්න පට්ට love , පිස්සු කොර අපිට...
කොහොමෙන් කොහොමෙන් හරි ඔය love එක නැගල ගියා ...
ටික කලෙකදී කොහොම හරි ඕක නැවතුනා , දෙන්නගෙම වෙනස මුට දරාගන්න බරුවම (Family Back Ground ).
පස්සේ මු AL කරලා ඉන්නකොට අහම්බෙන් මූට ඒකිව ආයෙත් හම්බවෙනවා. එතකොට මුන්දෙන්නම වෙනදෙකක් කරනවා. අරකි බදින්න ඉන්නේ දුප්පත් හින්දම, ඒවෙනකොට ඒකිගේ තාත්ත මැරිලා ,(අපේ එකා මළගෙදර හොරට වෙස්වලාගෙන කලින් ගිහින් කව්රුත් දන්නේ නෑ ) අම්ම middle east house made ජොබ් එකකට ගිහින් වෙන කරන්න දෙයක් නැතුව, මෙකි යාළුවෙලා තියෙන්නේ ටිකක් සල්ලි තිබ්බ කොල්ලෙක්ට, ඌත් රට , අක්කල මේක කරලා දෙන්නම යනවා ඉක්මනට මොකද සල්ලි ප්‍රශ්න හින්ද....
මෙන්න යකෝ සතියයි ගියේ මුන්දෙන්න ආයේ සෙට් වෙලා... කොහොමහරි හෙන ජන්ජාල ගොඩක් එක්ක අපේ එකා එකී එක්ක පැනල ගියා .. උගේ කෙල්ලටයි අර කොල්ලටයි බූට් තියල.. ජොබක් නෑ , අතේ සල්ලි නෑ , ඉන්න තැනක් නෑ .... හත් උලව්වයි අපේ ගෙදර උන්, ඒ කාලේ හිටපු පොලිස්පතිටත් case එක file කරලා, අම්මගේ පරම්පරාව එච්චරට කුලවත්, එතකොට හිටපු කුල පරම්පරාවම අපේ එකාව කපෝති කෙරුව... ඌව අහු උනානං පන පිටින් වලලනව...
හැබැයි උන් දෙන්න ම දන්නවා උන් දෙන්නට උන්දෙන්න හොදටම ගැලපෙනවා, උන්ට හොදින් ඉන්න පුළුවන් කියල.
හැබැයි අපේ එකා ඔක්කොම බැලන්ස් කරා , එකතාව පස්සේ කියන්නං , අවරුදු 3 යනකොට අපේ අම්මගේ හොදම ලෙලි, හැමදේම අම්ම කියන්නේ ඉස්සරින්ම ඒ අක්කට, අක්කත් ටිකක් සැරයි , අපේ අම්ම සැලෙන්ඩර් එයාට විතරයි,(තාත්තටත් බැරිඋනා ඕයි)
මට අපේ අයිය ඒකාලේ දෙපැත්ත balance කරන්න කරපුව මැවිලා පේනවා. හරි කල්පනාවෙන් ඒවා කලේ, ඌ හිත රිදව ගත්ත වාර අනන්තයි අප්‍රමානයි..... වින්ද දුක් එමටයි... දෙපැත්තෙන්ම ගං නියංගම් වෙන්න බැනුම් අහන්න ඇති... හැබැයි කවදාවත් ඒවා අනිත් පැත්තට කිව්වේ නෑ .. හොද කිව්වා කියලයි කිව්වේ... මාර කැපකිරීමක් ඌ කලේ.. ගෙදරින් කිසි දෙයක් ඌට දුන්නේනෑ .. තාත්ත නං පොඩිපොඩි සපෝට් කලා ... කොහොම හරි ඌ උගේ දේවල් පුළුවන් විදියට කරා .. අද ඌට අපි ඔක්කොටම වඩා හොදයි...
අද ඒ අක්ක විතරයි මුකුත් නොකරන්නේ, ඒ මල්ලි පළාතේම ප්‍රසිද්ද docter කෙනෙක්, (අපේ අම්ම ඌ ගැන කියන්නේ හරියට එයාගේ පුතා වගේ, අපි ගැන නො කතා ඔයි.. ඇඩෙනවා ..) අක්ක forces වල සාමාන්‍ය නිලයක් දරනවා, නංගි ලොකු කඩයක් කරනවා හස්බ එක්ක. අපේ එකා හොදින් ඉන්නවා රට ළමයි එක්ක, හැබැයි ඌට ඉගෙනගන්න බැරිඋනා ඔය මගුල හින්ද , දැන් middle east ඔක්කොම. හොදින් ඉන්නවා, දැන් මට හිතෙනවා ඌ එදා ගත්ත තීරණේ හරි කියල, සල්ලි, කුලේ , ඔය ඔක්කොටම වඩා වටින්නේ දෙන්නට දෙන්න ගැලපීම , තේරුම් ගැනීම, සහජීවනය....
ඌට මොන මොන ප්‍රශ්න ආවත් අර අක්ක ඌඑක්ක ඉන්නවා එප්‍රශ්නේ විසදගන්න , මාර සපොටිව් .. උගත් නැතිඋනත් (OL විතරයි අක්ක කලේ, ඒකාලේ තමයි තාත්ත නැති උනේ , පව්ලම කඩා වැටිලා ඉගෙනගන්න වියදම් කරන්නවත් අදායමක් නෑ ) හරිම හොද දැනුමක් තියෙනවා.. ළමයි දෙන්නම english වලින් එහෙ study කරන්නේ, අක්ක ඔක්කොම වැඩ කරවන්නේ...
මන් හිතනවා උබට මෙටික ප්‍රයෝජනවත් කියල...
ජිවත් වෙන්න සල්ලි තියේනම් කුල මොකටද බං...
හිතේ සතුට තියේනම් කුල මොකටද...
කෙල්ල ලස්සන උනත් නැති උනත්, ගොඩක් කෙල්ලොන්ගේ නියම ස්වරුපේ මතු වෙන්නේ බැඳලා කලක් යද්දී...
ඒ නිසා ගෙදරින් එහෙම කියනවා වෙන්නත් පුළුවන්..
ඒත් අද වල් කමේ යන, වේස වැඩ කරන, මිනිහ වැඩට ගියාට පස්සේ වෙන මිනිස්සු එක්ක ඉන්න ගෑනු අඩු කුලේද...
පිස්සු කතා..
කෙල්ල රෙදි කඩේ වැඩට යනවට ගෙදරින් අකමැති ඇත්තේ, එන කොල්ලෝ අනවශ්‍ය විහිලු කරනවා රෙදි කඩවල් වල ඉන්න කෙල්ලොන්ට... ඉතින් ඒවාට හුරු වෙච්ච කෙනෙක් කියල බය ඇති....
උගත් කම ටියෙන්නම ඕන.. ඒ කියන්නේ උපාදි ඕන නැහැ...
උසස් පෙලට ඉගෙන ගෙන කියන්නේ හොඳ තත්වයක්...
නැත්නම් වෙන්නේ ඔයාට වැඩට ගිහින් ඇවිත් දරුවොන්ට පාඩම් කියල දෙන්න...
එතකොට තමයි රණ්ඩු පටන් ගන්නේ...
අපෙත් ඔය කුල බේදයක් තිබුන මේ පැත්තේ....
මොකද මන්ද, කොහොම උනත් ඒ අඩු කුලේ කියපු මිනිස්සු තමයි දැන් පන්සලේ උනත් ඉහළින් ඉන්නේ...
උගත් කම ළඟ ඒ සේරම දන ගහනවා...
සමාජේ වැදගත් රස්සාවල් කරද්දී ඒ ළඟ දන ගහනව...
ඒ නිසා ගෙදරින් කියන දේත් අහන්න...
ඒ වගේම පොඩ්ඩක් හිතල බලන්න දකින දේට වඩා ඇතුලතින්....
ලංකාවේ ඉන්න එකම කෙල්ල ඒ නොවේ...
ඒත් හිතට වැදුන කෙනා එයා නම්, ඒ බව හොඳට හොයල බලල, ඔයාගේ හිතවත් ඤාතියෙක් මාර්ගයෙන් ගෙදරට දැනුම දෙන්න...
උදවුවක් එහෙම ඕන උනොතින් පීඑම් එකක් දෙන්න...
ගෙදරින් ගේන ප්‍රෙපා්සල් කන්ඩෙම් කරන කොට ටිකක් ප්රොෙෆෂනලි කන්ඩෙම් කරපං. අර නිකං ලපයි සිපයි හේතු දක්වන්නේ නැතුව. ටිකක් ඔහොම ගේන ගේන අයිලෙ උඹ කන්ඩෙම් කරන කොට ගෙදරින් අන්තිමට උඹට කියයි ඕන ***ත් කොර ගනින් කියලා.:කොකටු මූණ:
අන්න චෑන්ස් එක කුකුළෝහ්.
මචන් එක මාසෙකින් කෙල්ලෙක් ගැන උබ තීරණයක් ගන්න එපා බදින්න ඕනි කියල .කෙල්ල හොද වෙන්න පුලුවන් ඒ උනත් බැදලා උබත් එක්ක ජීවත් වෙන්න පුලුවන් ද කියල හිතලා බලල බදිනව තීරනය කරපන් .කෙල්ල හොද උනාට සමහර විට උබගෙ සමාජෙට ගැලපෙනවද කියන එක .අනික ඒ පවුලෙ කට්ටිය උබට ගැලපෙනවද කියන එක .ගෙදර කට්ටිය කියන එකත් එක පාරටම අයින් කරලා දාන්න එපා මචන් . හොදට කල් අරගෙන තීරණයක් ගනින් . උබට ඔක්කොම වගකීම ගන්න පුලුවන් නම් ගෙදර එක්ක කතා කරපන් .
appe..gedarata one hinda skul giya,o/l kara,a/l kara,campus giya,dan badinna kellek hoyannath one,gedarata one widiyata lamai hadannath one,apataudu meka thama apaya wena apayawal ne.![]()
me loke api hamadama inna awilla nam kamak na ekath...man nam kiyanna akigen ahala badapan oya kellawa.ubalage parantslata pizzu bn.udin kiyala tiyana kathawanma tharanawa.man nam kiyanna thawa aurudu 2,3k edala badapan kellawa.athakotath gadarin case awoth rata palayan bn dannama.a unata podi lamai inna kaleka
a ayawa balanna waran.athakotawath tharum gani ne bn
ඒක තමා මචන්.. එක පාරකුත් හෙන හොද Posh එකක් කියලා ගෙනාවා proposal එකක්.. එකි මාලඹේ ඉගෙන ගද්දි එක එක කාලෙට එක එක කොල්ලගෙ වාහනවල යනවලු.. මම ඔය දේවලුත් කිව්ව බන ගෙදර උන්ට.. තෙරෙන්නෙම නෑනෙ.. ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ. කියනවා.. මල පනිනවා බන්.. මට මේ කෙල්ල හොදයි මචන්.. මට ඕනා ගෙදර Shape කරගන්න විදිහක්.
REP+

Kula case eka nam awualak na. Eth family background eka balanna. Samanayen pawul kanna puluwan hoda background ekaka kello ekka. Awul un awul yanawa moko hadila thiyena samaja wata pitawa anuwa
..)..ubta aniwa patta iwaseemak and hugak dura hithala wada krnna wei...podi prashnekta hri awul yna porak wenna ba..