තනි ඇහැට ඇඩෙනවා .... ඒකාලේ මතක් වෙනකොට....
අපිනං කැලණිය , කිරිබත්ගොඩ මචං ...කානිවල් පප්පල... SPM , Vishaka , HSFC ඔය හැම එකකම ගිය.....
ඔය ඔක්කොම කලා ...
කානිවල් ගිහින් කෙල්ලන්ව ගෙවල් වල හිටන් ගිහින් ඇරලවල තියෙනවා... මහ රෑ ....කොලුකම තිබ්බ, වල්කමත් තිබ්බ එත් හැදියාව තිබ්බ.... එක කෙල්ලෙක්ට...