කොහොමද බං ඔය කෝමාරිකා සීන් එක කරන්නෙ.. කියපංකො ඒකත් කරල බලන්න..
අපෝ ඔව් යෝගට් වලට වැඩි වෙනවා.. මාත් ඉස්සර යෝගට් වලට අඩු වෙනව කියල හිතන් යෝගට් කෑවා.. ඩබල් වෙනවා අන්තිමට ලෙඩේ.. මීකිරිත් එහෙමයි.. කාපු ගමන් ගෑස්ට්‍රයිටීස් එනවා බං..
අපෝ දැන් බොන්නෙ නෑ බං.. එපා උනා.. අප්‍රේල් මාසෙ අවුරුද්දට ඉස්කෝලෙ යාලුවො සෙට් උනා.. ශොට් දෙකක් ගසල මාරු උනා.. බීපු ගමන් කෑවා පත් පිඟානක් බඩ පැලෙන්න..
ඉස්සර වැඩ කරන තැන කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ඩේලි ගහනවා බං.. අවුල උනේ අනිත් උන් බීලා ඉවර වෙලා කාලා නිදාගන්නෙ.. මම කන්නෙ නැතුව එහෙම්ම නිදාගන්නවා.. කෑම සීතල උනාම මට කන්න අප්‍රිය හිතෙනව බං.. ඒකයි අවුල..
ඔව් බන් මටත් ඔය සේතෙමයි උනේ ..ගහන එක ගහනවා වැටෙන්නම
..ඊට පස්සේ කොහේ හරි වැටිලා නිදා ගන්නවා ..පහුවද ඇහරෙද්දීත් පරක්කුයි ..ඉතින් උදේ කම වෙලත් පරක්කු වෙනවා ඕකෙන් මේකෙන් තමා කෙල උනේ 
කෝමාරිකා වල මදේ ගලවලා ඇල් වතුර විදුරුවක දාපන් දාල හොදට මද පොඩි කරපන් නැත්නම් බොද්දි මද හැපෙද්දී මටනම් ටිකක් මොකක්ද වගේ
උදේම හිස් බඩට බීපන් ඕක ..!! සතියක් විතර යද්දි ප්‍රතිපල ලැබෙයි ..!!