1. MrFrog

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    හින්දු සංකල්ප ටිකක් defend කරගන්න බෞද්ධයෝ දඟලන දැඟලිල්ලක්
  2. MrFrog

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    මොකක්ද සීන් එක බන් :lol: :lol:
  3. MrFrog

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    පුස්තකාලයක් හදන අදහස එකපාර බැලුවම හොඳයි. ඒත් ලංකාවේ ඉස්කෝල ළමයි පුස්තකාලෙකින් කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා මට. ලංකාවේ ඉස්කෝලවල ළමයි ගොඩක් exam oriented. ඉතින් කතා පොත් එහෙම වැඩක් නැහැ ලොකුවට. Exam related පොත් දෙන්න පුළුවන්, ඒවා ගොඩක් වෙලාවට හරියට share වෙන්නේ නැහැ, එකෙක්...
  4. MrFrog

    ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

    2008 වගේ මාත් අහුවුනා, පලවෙනි car එක ගත්තු දවස්වල.. හරියටම මතක නෑ විස්තර, හැබැයි අහුවුනා කියල මතකයි :lol:
  5. MrFrog

    මූ නත්තල් සීයා වගේ වන්දි බෙදන්න ගත්තට 🤔🤔

    මේ වෙලාවේ මුදල් අවභාවිතා වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. මාලිමාවට ඕක කවදහරි backfire වෙනවා. ඒක නිසා හෙන පරෙස්සමෙන් කරන්න ඕන දෙයක් මේක.
  6. MrFrog

    අපිට පුරුදු සම්බෝලයි බතුයි

    බල මාළු ඇඹුල් තියල් දාල, පොල් සම්බල් එක්ක අලුත් හාලේ උණු බත් 😍 පොඩි කාලේ නම් ඕන තරම් කාල තියෙනවා පොල් සම්බලුයි බතුයි විතරක්. ඒ ඉතින් අසාවකටම නෙවෙයි.
  7. MrFrog

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    Ela. හෙට වැඩේ සාර්ථක වේවා
  8. MrFrog

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    Ado collection eka done da? :lol: @Walter White machan, contribute karanna kattiya inna nisa, thawa monawa hari tikak gamu.
  9. MrFrog

    දෙරණ දැනගෙන ඉඳලද?

    ඔන්න ඕකයි පස්නේ. මේ කියන ඒවා මේ මතක නෑ. 🤌🤌🤌
  10. MrFrog

    දෙරණ දැනගෙන ඉඳලද?

    වගකීම් පැහැර හැරීම නිසා විපක්ෂය ගෙදර යවමු . දෙරණට සීල් තියමු. (Or තුණ්ඩුවක් යවමු).
  11. MrFrog

    🌀කිරියෙන් අපි එකතුවෙලා web app එකක් හදමු ආධාර අවශ්‍ය අයට උදව් කරන්න😱

    මේ වෙලාවේ තියෙන එකකින් හෙල්ප් කරන්න ඕන. අලුතෙන් හදන්න පරක්කු වැඩියි.
  12. MrFrog

    Kohomeda mewa ayeth goda ganne 🤯

    අධි අවදානම් තැන් වලට insurance දෙනවද බන්. මම නම් හිතන්නේ නැ. දුන්නත් practical නැති ගානක් කියයි. relocate කරන්න ඕන. ආණ්ඩුව වියදම ගන්න ඕනේ. long term පාඩු නැහැ. ඕවයේ ඉඳල යට වුනාම, ඒ ගෙවල් වල මිනිස්සුන්ට විතරක් නෙවෙයි කරදරේ. rescue teams කොච්චර රිස්ක් එකක්ද ගන්නේ.

    No contents