oya uda dala tiyena hama ekenma tikak mix karala Total solution pettak hadagena bonna oni
Thanx KP
3+මෙ ටික පට්ටයි යකොහෙමයි කියලා මුහුණ පොල් මුඩ්ඩක් අරගෙන අතුල්ලන්න එපෝ
, ඉස්කොලේ යන දවස් වල අපේ එකෙක් ම්හෙම කරලා , ඈවිත් කියෙව්වා





වැඩිය හිතන්නෙ නෑ...හිත පට්ට නිදහස්.....මූණත් බැක් ටු නෝමල්


....වලවල් නම් චුට්ටක් ඉතුරු වුණා ඒකත් ලොකු අවුලක් නෑ.කොහොමත් කොල්ලෙක් වුණාම වලක් දෙකක් නැත්නම් වැඩක් නෑලුනෙ....නැත්නම් ජස්ටින් බීබර් වගේනෙ..


...හෙහෙ....මට හිතුනා මන් කිව්වා මගේ අත්දැකීම.....කාට හරි වැදගත් වෙයිනෙ....අපි ගියා.....මචන් ඇන්ටිබයොටික්ස් බොනවනම් හිතුමනාපෙට බීලා හරියන්නේ නැහැ.. කුරුලෑ වලට ප්‍රතිකාර ගන්න එක දීර්ඝකාලීනව ගන්න ඕනේ...
කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
![]()
![]()
![]()
![]()
![]()







වැදගත් Thread එකක් !!! 5+++++
Good post
Rep +
great post bro +++
Hariyanne na meka,oya uda dala tiyena hama ekenma tikak mix karala Total solution pettak hadagena bonna oni
![]()
Thanx KP
3+



මෙ ටික පට්ටයි යකො, ඉස්කොලේ යන දවස් වල අපේ එකෙක් ම්හෙම කරලා , ඈවිත් කියෙව්වා
![]()


Ela tread eka, tetra cyclin walata dath diranawada?


මගේ අත්දැකීම තමා මේ........
මට සාමාන්‍යෙයන් හොද මුනක් තිබුන අවුරුදු 22ක් විතර වෙනකන්....කුරුලෑ තිබුන සාමාන්‍ය විදියට ඉදල හිටලා....එකක් ආපුවම ගානවා albiotin acne solution කියන බෝතලේ....එකෙන්ම ඉවරයි....එක නිවාඩුවක පට්ට අව්වෙ දවස් දෙක තුනක් හිටියා...මුනේ පැත්තක කුරැලෑ අවා අම්බානෙකට.....අරක ගෑවට අඩු වුනේම නෑ....කොහෙද මටත් ඉවසිල්ලක් නෑනෙ...මමත් ගියා ඩොකෙක් හම්බෙන්න...පොර දුන්න antibiotic ekak doxycyclin...එක බිව්වා..එලටම අඩුවුනා....ටික දවසයි ගියේ හො ගාලා අවා..මන් වැටුන මාර විදියට...ඔකකොටම වඩා කොහේවත් යන්න බෑ හැමොම අහනවා මොකද මූණට වුනේ කියල....වැඩක්වත් කරගන්න බැරිවුණා...හැමදේකින්ම ගොඩක් පස්සට ගියා...ඒක වුණ එකාම තමා ඒක දන්නෙ...කරන්න තියෙන හැම මගුලම කලා...ගාන්න තියෙන හැම දේම කලා..මුණ කෙලම වුණා...කණ්ණාඩියෙන් මූණ බලන්න බැරි වුණා...ඔක්කොටම වඩා රිදෙන එක....අඩල ඇති මාර විදියට....අඩෝ මන් ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි..එත් ඒ වෙලාවට දැනෙන දේ කියල වැඩක් නෑ....ඒත් මන් උත්තරයක් හොයන එක අත ඇරියෙම නෑ.....මගේ අයිය කෙනෙක් ඉන්නවා ඩොකෙක්...මානසික ඩොකෙක්...පොරත් එක්ක කතාකලාම මට තේරුණේ මට ඔක්කොටම වඩා තියෙන්නෙ හැම දේම ගැන ඕනෙවට සඩා හිතන එක කියල.....මන් ගත්තා බෙහෙතක් sertraline කියලා..ඒක දෙන්නෙ ගොඩක් හිතන එක නවතින්න....එකෙන් පස්සෙ මන් සෑහෙන ගොඩ ආවා....මූණ ගැනම හිත හිත අඩන එක නැවතුනා...මං පට්ට පොසිටිව් වුණා...ඒ අස්සෙ අක්කා කෙනෙක් කියල සබන් කෑල්ලක් සෙට් වුණා.තායිලන්ඩ් එකක්...පට්ටම පට්ට බාණ්ඩේ....හිතන එක අඩුවුණ නිසා ඒ ගැනත් ලොකුවට බලාපොරොත්තු තිබුණේ නෑ....මෙන්න මේ ටික විතරයි කලේ මම...
1.වතුර බිව්වා සෑහෙන....වීදුරු බෝතලේ අතේමයි
2.පට්ට Green tea එකක් බිව්වා උදේටයි රෑටයි.....හොයල බලපන් කුරුලෑ වලට පට්ටම බේත green tea.හැබැයි හොද එකක්.
3.උදේටයි රෑටයි විතරක් අර සබන් කෑල්ලෙන් මූණ සේදුවා.ඒක පට්ටයි.....කැලැල් ගොඩක්ම ගියා හෙමීට...මූණත් එලිය වුණා..
4.ආහ්...අනික මන් මුණ පිහදාන්න පේපර් සර්වියට්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා....තුවාය තෙත වුණාම අවුල්...මේක පිහදැම්මා විසි කලා...cargils go green එක පට්ට..නියමෙට තෙත මාත්තු කරන්න පුලුවන්...ඒක සෑහෙන උදව් වුණා මන් හිතන්නෙ මන් ඉන්න තත්වෙට....
දැන් ඉතින් කොල්ල එලට ඉන්නවවැඩිය හිතන්නෙ නෑ...හිත පට්ට නිදහස්.....මූණත් බැක් ටු නෝමල්
....වලවල් නම් චුට්ටක් ඉතුරු වුණා ඒකත් ලොකු අවුලක් නෑ.කොහොමත් කොල්ලෙක් වුණාම වලක් දෙකක් නැත්නම් වැඩක් නෑලුනෙ....නැත්නම් ජස්ටින් බීබර් වගේනෙ..
...හෙහෙ....මට හිතුනා මන් කිව්වා මගේ අත්දැකීම.....කාට හරි වැදගත් වෙයිනෙ....අපි ගියා.....
TFS 10+![]()
thanks bro..
bump..
නෑ බන් ඇක්නි ෆොරම් වල හොයද්දි 95%ක් කියන දෙයක් බන් ඒක.......ඩොක්ටර්ස්ලා මාසයක් බීලා එන්න කියනවා...ගන්න එකා දන්නෙ නෑනෙ කොච්චර කල් බොන්න ඕනෙද කියල දිගටම....ඒකයි බන් මම කිව්වෙ...එල...පට්ට පොස්ට් එක මචන්....උඹේ හැම එකම වගේ කියෙව්වා මන්...රෙප් මගෙනුත්..![]()
ela machan.. me wage issori walatath beth tikak kiyapanko..
godak vadagath post ekak mcn .ooka hadunu eka thamai danne ooke amaruva ,rep denna be kiyanava![]()
Whiteheads
Whiteheads වලට සිංහලෙන් Close comedones කියලත් කියනවා... ඒ කියන්නේ ස්නේහය එකතු වෙලා ආසාත්මිකතාවක් ඇති වෙලා.. නමුත් ඒ කුරුලෑ වල විවරයක් පිටතට විවෘත වෙලා නැහැ.. ඒ නිසා මෙම ස්ථාන වල එකතු වෙච්ච ස්නේහය සහ මැරුණු සෛල නිසා රසායනික ද්‍රව්‍යය එක් රැස් වීමෙන් ප්‍රතික්‍රීයාවන් සිදු වුනත් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා නොවෙන නිසා සුදු පාටටම පවතිනවා..
මේකට solution එකක් නැද්ද ? විශේෂ එකක්
වටින ත්‍රෙඩ් එකක්...
Thanks!!!
+++
එලකිරි auditor;15035432 said:issori nisa pimple walata balapaamak tiyenawada?