කලීසිට තියෙන්නෙ ටාගෙරියන් නමයි පෙනුමයි විතරයි.
ටාගෙරියන් නිසා මකරු කන්ට්‍රොල් වෙනවා එච්චරයි.
කාල් ඩ්‍රොගො ඇරියෙ නැත්තම් කලීසිට ඩොත්‍රාකි ආමි එකත් නැහැ නෙ ?
සන්සාට නියම පවර් එක තියෙනවා.
උතුරෙ සපොට් එක ,වේල් වල නයිට් ලාගෙ සපොර්ට් එක,
[/SIZE]බ්‍රියැන් ඉන්නවා රකින්න, ආර්යා ඉන්නවා ,සැන්ඩර්...