1. Dothraki

    Dan kale kello lesi naa ban :(

    උඹට මගෙ අත්දැකීමෙන් දෙයක් කියන්නද ? කොල්ලො විහිළු කරද්දි ඔය ගණන් උස්සන්නෙ, ලොකු සීන් පෙන්වන්නෙ, බැඳලා ඉන්නවානම් කොල්ලා එක්ක යද්දි වෙන කොල්ලන්ගෙ අඩුපාඩු පෙන්වන්නෙ, කොල්ලෙක් දෙයක් අහද්දි එකිට සීන් එකට එන්න වගෙ හිතලා ලොකු කම් පෙන්වන්නෙ අනිවාර්‍යෙන්ම චොර කෑල්ලක්. සුපිරි ලස්සනක් තියෙන උන්...
  2. Dothraki

    Venezuela economy

    අපෙ රතු උන්නැහෙලායි කැම්පස් අන්තරෙ මාමලා නැන්දලා වලිකන්න හදන සමාජවාදෙ ආශිර්වාදයෙන් තමා වෙනෙසුවෙලාව මෙහෙම වින්නැහියකට ගොදුරු උනෙ
  3. Dothraki

    Venezuela economy

    තව අවුරුදු 5 කින් අපෙත් ඔය සැන්තැසියම තමා පුතෙ. කක්කුස්සියක් හොදගෙන හරි ජීවත් වෙaන්න සොමාලියාවටවත් පැනගන්න වෙයි
  4. Dothraki

    Game Of Thrones S8

    කොහොමද එපිසොඩ් එක. බැලුව අය ඉන්නවාද ? බලන්න බලන් ඉන්න අය ඉන්නවාද ? මන් නම් බැලුවා. ටිකක් විතර ගොන් පාර්ට් වගෙ :( බලමුකො කතාවෙ ඉතුරුටිකත්.
  5. Dothraki

    Game of Thrones Fans

    not to me. I already knew that since she escaped from Ramsey.
  6. Dothraki

    Game of Thrones Fans

    ටිකක් විතර ගොන් පාර්ට් වගෙ. කතාව අපිට කිව්ව හැකි වෙන දෙ .
  7. Dothraki

    Game of Thrones Fans

    not in the show i mean in real life he married actress who played yiritte search on google if you want to make sure
  8. Dothraki

    කඹය 2019 - තරගය

    Rep deepallaaa. thama dennai rep dunne apita
  9. Dothraki

    කඹය 2019 - තරගය

    ඔන්න දැම්මා. අපිටත් සළකන්න ඉතිං
  10. Dothraki

    Game of Thrones Fans

    සිංහල අවුරුද්දට ගෙම් ඔෆ් ත්‍රොන් ෆැන් කෙනෙක් නම් කැම පිඟානක් ගෙනකොට මෙහෙම ග්‍රීට් කරපන් valar morghulis !! ප්‍රතිචාරය : valar dohaeris
  11. Dothraki

    scientistslage salaries kohomada?

    සල්ලි හොයන්න සයන්ටිස්ට් වෙන්න එපා බන්. තෙරුමක් නැහැ. සල්ලි හොයන්න බිස්නස් කරපන් . එත් උඹට යම් කිසි විෂයක පරතෙරට යන්න ආසාවක් තියෙ නම් අන්න ඒවිෂයෙන් සයන්ටිස්ට් කෙනෙක් විසෙශඥයෙක් වෙයන් .
  12. Dothraki

    බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

    ඔව් කාලය 4 වෙනි මානය ලෙස ක්‍රියාත්මක වෙන සීන් එකක් තමා එතන තියෙන්නෙ. එකෙ කළු කුහරෙ ඇතුලට යනවා නෙද ? ගියහම නෙද ටෙසරැක්ට් එකකට වැටෙන්නෙ?
  13. Dothraki

    Game of Thrones Fans

    මන් නම් එච් බී ඕ එකෙ පළවෙනි කොටස් දෙක බැලුවා.ආපුම කාලෙ(2011). ඒ කාලෙ පියො ටීවි වල ප්‍රමොෂන් එකකට එච් බී ඕ දුන්නා FREE :lol:. ඒ කාලෙ වැඩිය සෙට් උනෙ නැහැ. :no: මොකද ප්‍රිසන් බ්‍රෙක් වගෙ කතාවල් වලටනෙ අපි කැමති.:yes: අනික ඩවුන්ලොඩ් කරන්නෙ මෙච්චර ස්පීඩ් නැහැ නෙට් ලයින් එක. 2013 දි මෙ ත්‍රෙඩ් එකෙත්...
  14. Dothraki

    Game of Thrones Fans

    මගෙ දැනිමෙ හැටියට මෙතනින් එක එපිසොඩ් එකක ඇරෙන්න අනික් සෙරගෙම නයිට්ස්වොච් එක සහ බියොන්ඩ් ද වොල් එක සම්බන්ධ සීන්ස් තියෙනවා .
  15. Dothraki

    සයන්ස් ජර්නල් එකක අපිට අපේ, රිසච් පලකිරිම&#354

    yes Peter Higgs FRS holder https://en.wikipedia.org/wiki/Peter_Higgs
  16. Dothraki

    සයන්ස් ජර්නල් එකක අපිට අපේ, රිසච් පලකිරිම&#354

    මෙහෙම හිතා ගනින් රාජ කීය විද්‍යා සංගමයෙ අධි සාමාජිකත්වය. ඔහොම තමා සිංහලෙන් කියන්නෙ. ඕක තියෙන්නෙ ලංකාවෙන් එකම එක්කෙනාටයි .ඒ මලික් පීරිස්. එයත් ඉතිං හොං කොං පුරවැසියෙ, සහ පර්යෙෂනාත්මක ක්ෂෙස්ත්‍රෙන් තමා ඒ අධි සාමාජිකත්වය දුන්නෙ. අයින්ස්ටයින්ලාට නිව්ටන් ලාට දුන්නා ඔය පට්ටම දැන් ඉතිං ඒ වගෙ අය...
  17. Dothraki

    සයන්ස් ජර්නල් එකක අපිට අපේ, රිසච් පලකිරිම&#354

    මන් දැක්කා ඊලාන් මස්ක් ටත් එෆ් ආර් එස් එක දීලා තියෙනවා ? ඊලාන් කියන්නෙ සයන්ටිස්ට් කෙනෙක්ද ? නැහැ . පර්යෙෂකයෙක්ද ? නැහැ දැන් ඔය එෆ් ආර් එස් එක එච්චර මෙව්වා එකක් නෙමෙ අතීතෙ වගෙ. අතීතෙ ඔව්වා දුන්නෙ දැනුම නිර්මානය කරන්නාන් හට. එහෙම අය දැන් නැති නිසා දැන් දෙන්නෙ පර්යෙෂකයන්,නිපැයුම් කරුවන් හට.
  18. Dothraki

    Game of Thrones Fans

    ජොන් ඇරින් තමා මුලින්ම දැනගන්නෙ. ජොන් මැරුණු හෙතුව හොයන්න නෙඩ් යනවා ජොන් ඇරින් ගිය තැන වල හොයපු දෙවල් පස්සෙ. එකතැනක හම්බ වෙනවා ගෙන්ඩ්‍රි ව.ගෙන්ඩ්‍රිගෙ අම්මාගෙ කොණ්ඩෙ පාට කහපාට. එත් ගෙන්ඩ්‍රිගෙ කොණ්ඩෙ කළුයි. එ කියන්නෙ රොබට්ගෙ බලපැම තමා වැඩි. ඉතිං නෙඩ් පොත කියවද්දි ජෙෆ්‍රිග් කොණ්ඩෙ ගොල්ඩන් හෙඩ්...
  19. Dothraki

    Ranjan Vs Lanza වලිය

    රන්ජන් වත් ලාන්සාවත් නෙමෙ බන් අපි පව් . ලාන්සා කියන්නෙත් අපි අතරින්ම පාර්ලිමෙන්තු ගිය එකෙක්. රන්ජන් කියන්නෙත් අපි අතරින්ම පාර්ලිමෙන්තු ගිය එකෙක් රටෙ එවුන්ගෙ ආකල්පය තමා මෙ නියොජනය වෙන්නෙ මචං. අපෙ රටෙ උන්ගෙ ආකල්ප,බුද්ධිය මැනගන්න පුළුවන් තැන් දෙකෙන් එකක් තමා පාර්ලිමෙන්තුව.

    No contents