1. mudrana

    || Salary (පඩි) Thread ||

    පොඩ්ඩක් එඩිට් වෙන්න ඕනේ අපි කන හැටි ලිපා දනී .......... බොන හැටි මුඩි වලින් පෙනේ ......... කියල
  2. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔන්න මාර්කටින්. කොහොමද ටිකිරි මොලේ
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බෝ පැල වගේ ඉන්න අපිත් නරක් වෙනවා ඔයගොල්ලොන්ව ආශ්‍රය කලාම හැමදාම අද වගේ වෙන්න බැරිද. මිනිත්තු 20න් නවම් මාවතට ගිහින් ආව.
  4. mudrana

    විල්පත්තු හෙලුප් එකක්.

    ඕක මම දැක්ක. මුකුත් නොකිය හිටියේ එකයි. මෝඩය කියල මරන්නද.
  5. mudrana

    || Salary (පඩි) Thread ||

    Self Employed කට්ටියට මොන සැලරි ද. තමන් හම්බ කරගන්න දෙයක් තමයි
  6. mudrana

    අවුරුදු උත්සවයක් තියමුද...

    ලිස්ට් එකක් දාල හැම ගෙදරකටම යන්න.
  7. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපරාදෙනේ ඔය බාගවල් ගහන්නේ. මට බෝතලයක් අරංදීල මාව එකඟ යන්න. අයි බය කරන්න දෙයක් නැහැ. දැක්ක ගමන් බය වෙනවා. ලැප් එක විතරක් නෙමෙයි මුළු ෂොප් එකම උනත් අරන් දෙන්නම්
  8. mudrana

    විල්පත්තු හෙලුප් එකක්.

    විල්පත්තු පින්තුර ගන්න, පරිසරය අත් විදින්න නම් හොදයි. ආතල් ගන්න නම් මම මුලින් කිව්වා වගේ වෙන තැනකට යන්න
  9. mudrana

    Trinco

    මේක නම් ෂුවර් නැහැ මට. මොකද නාවික හමුදාවේ මුල්ම වාහනේ නම් නා.හ. 0001 වෙන්න ඕනේ.
  10. mudrana

    SLT speed eka adu welaada?

    නැහැ
  11. mudrana

    විල්පත්තු හෙලුප් එකක්.

    මේ දෙගොල්ලන්ට හැසිරීම ප්‍රගුන කරන්න පුළුවන් නම් විතරක් යන්න.
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සංසන්දනාත්මකව බැලුව, එච්චරයි
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඇල් වතුර
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මදෑ චිස් කොත්තු කන්න බලන් හිටිය.
  15. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අරහේ පෙරා ගේ වයිෆ් ට කැස්ස්ලු, මෙහෙ මෙයටත් කැස්ස්ලු. අනේ මන්ද.
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කෝල් කරා.
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නො අන්සාර්
  18. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේ මාසේ නම් මහා එපා කරපු මාසයක්. ඩේලි සේටමොලක් තියනවා. පටන් ගත්තේ දෙවැනිදා. අද වෙනකොට 3ක් ඉවරයි. අයි 10 ,11, 12, 15, 19 වෙනකම තියනවා.
  19. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දැන් ඇවිත් සිල්පර කොටේක නැගල අමතයි

    No contents