අරහේ පෙරා ගේ වයිෆ් ට කැස්ස්ලු, මෙහෙ මෙයටත් කැස්ස්ලු. අනේ මන්ද.

මේ මාසෙට මම තාම දෙපාරයි බිවුවේ...ඊයේ අපි ගියා ඇලකන්දේ...
බෝතල් 2ක් ගැහුවා..ආපහු සෙට් වෙන්නෑ මේ සතියේ..
අපරදේ 20 සෙටමෝලටත් කෙල උනා නෙහ්![]()
පේරාට ඇමතුවේය
වයිට කැස්ස වැඩිලු..
12ට ඩොක්ටර්ට පෙන්නවා කිවුවා
මන් දවල් වෙලා අපහු අරන් බලන්නම් උට

6 ඩිග්රීස්.
වහිනවා.
මට කැස්සක් හැදුන ආපු ගමන්. දැන් මේ රටින් යන්ට කලෙ වගේ.![]()


කෝල් කරා.
හ්ම්ම්ම් ආපහු අමතන්න ඕනේkattiya poddak touch eke inna.Apset weema sadaranai.
![]()
ඔයා තමා මෝරා මාමේ වැඩේ කෑවේ..........දුශ්ඨ කිඹුල් මාමියා.![]()
දුශ්ඨ කිඹුල් මාමියා.![]()


කමක් නෑ අයියේ.මදෑ චිස් කොත්තු කන්න බලන් හිටිය.


ඇල් වතුර
පේරාට ඇමතුවේය
වයිට කැස්ස වැඩිලු..
12ට ඩොක්ටර්ට පෙන්නවා කිවුවා
මන් දවල් වෙලා අපහු අරන් බලන්නම් උට
අදත් යනගමන් යන්න ඕනේ...
හැමදම හවස යනගමන් ශොප් එකට ගොඩ වෙලා මූන පොඩ්ඩක් පෙන්නල ගියානම් පොර බයට ටග් ගාල හදල දෙයි මට![]()
උගේ කට විතරයි අයියේ...එදා දැක්කනේ සමයන් කියවපු හැටි![]()






කවුරුහරි පෙරාට අමතනවද? වයිෆ් අසනීපයි කියල හොස්පිටල් යනවයි කිව්ව. මොකෝ දන්නෙ නෑ තත්ත්වෙ.
මේ මාසෙට මම තාම දෙපාරයි බිවුවේ...ඊයේ අපි ගියා ඇලකන්දේ...
බෝතල් 2ක් ගැහුවා..ආපහු සෙට් වෙන්නෑ මේ සතියේ..
අපරදේ 20 සෙටමෝලටත් කෙල උනා නෙහ්![]()
කමක් නෑ අයියේ.
බිත්තර කොත්තුවක් කනවා මම එදාට කඩුවෙල වසන්තගේ සයිවර් කඩෙන්![]()
උබල දෙන්න හැමදාම මල් කඩනවා නෙහ්,...අද උදේ කෝල් එක ආවෙත් නැත්තේ එක වෙන්න ඇති


එහෙනම් දෙන්නා එක්ක බාගයක් ගහලා බඩා මාමිව බය කරලමට බාගයක් අරං දියං මම බඩාව බය කරලා ලැප ඉක්මනට අරන් දෙන්නම්......
එහෙම කොහොමද බිත්තර කොත්තුවක් අරන් 20 උදේම යමු කිබුල් විලාව ඉදිරිපිට තියාගෙන ගසමු අපි තුන් දෙනා........
එහෙනම් දෙන්නා එක්ක බාගයක් ගහලා බඩා මාමිව බය කරල
ලැප් එකත් අරන් කිබුල් මාමිලයි ගෙදර ගිගින් වෙලේ තියන්
තව බෝතලයක් ගසල සාමකාමි උපවාසයක් කරමු




එහෙනම් දෙන්නා එක්ක බාගයක් ගහලා බඩා මාමිව බය කරල
ලැප් එකත් අරන් කිබුල් මාමිලයි ගෙදර ගිගින් වෙලේ තියන්
තව බෝතලයක් ගසල සාමකාමි උපවාසයක් කරමු
ඔයා තමා මෝරා මාමේ වැඩේ කෑවේ..........



අපි නෑ ඔව්වට.
උබල දෙන්න හැමදාම මල් කඩනවා නෙහ්,...
අද ආතල් එකේ අර කාර් එකේ දාන් යන කෙල්ලවත් දාන් එන්න ඇති නෙහ් උබ![]()