අහ්හ් ඒකනේ...මම දැනගත්තා ඔයා බිවුවේ නෑ කියල හරියට..
දැන් ඉතින් අපේ සෙටමෝලත් නැති එකේ..අපි දෙන්නවත් සෙට් වෙලා බියර් එකක් ගසමු![]()
මේ මාසේ නම් මහා එපා කරපු මාසයක්. ඩේලි සේටමොලක් තියනවා. පටන් ගත්තේ දෙවැනිදා. අද වෙනකොට 3ක් ඉවරයි. අයි 10 ,11, 12, 15, 19 වෙනකම තියනවා.






