1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මට කිබුල හැතැක්මක් විතර මෙසේජ් එකක් එවල තිබුන. පස්සේ කියවන්නම්. බොහොම අමාරුවෙන් කි බෝර්ඩ් එකේ අකුරු හොයා ගත්තේ. ටැප් වෙන්න දාල ඉන්නේ
  2. mudrana

    Answer

    mokak ?????????. තේරෙන සිංහලෙන් ගහපන්කෝ
  3. mudrana

    Help me to choose Phone

    ඔයා කිරියෙන් අහලද ෆෝන් ගන්න හදන්නේ. එහෙම නම් ඔයාට කවමදාවත් ෆෝන් එකක් ගන්න හම්මවෙන්නේ නැහැ. ඕක ගන්න එපා මේක ගනින්. එහෙම නැත්නම් ඇයි ඕක ගන්න තව ටිකක් දාල මේ මොඩල් එක ගනින්.
  4. mudrana

    A Dance act for Mother || Sri Lanka

    A Dance act for Mother || Sri Lanka on a Hindi song What a joke
  5. mudrana

    හෙල්ප්-e-bay purchasing

    ස්තුතියි. ඊට වැඩ ලබවෙයි වගේ චීනෙට ගිහින් බඩු ටික අරන් එන 3එක
  6. mudrana

    හෙල්ප්-e-bay purchasing

    පළමු වතාවට මම e-bay එකෙන් බදු ටිකක් ගන්න හදනවා. දන්නා කවුරුහරි කියනවද debit card එකකින් ගෙවීම් කරන විධිහට කොහොමද කරන්නේ කියල
  7. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොල්ල මේ පාර මැච් එකට යනවද
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොල්ල සති අන්තේ ගෙදර එක්කන් එනවද
  9. mudrana

    ලෝක ක්‍රිකට්

    ඔයත් හරියට අර ආර්පිකෝ එකෙන් සිංගප්පුරු යන්න හදපු එකා වගේ.
  10. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔයාගේ ගැටලුවට 6 පන්තියේ කොල්ලෙල් ඉන්න අපේ බැච්චෙක් ව හොයා ගත්ත. මම අද පොරට කොල් කරලා විස්තර ටික දෙන්නම්. පොර ඉස්කෝලේ සැහෙන බලයක් තියන එකෙක්
  11. mudrana

    103 බස් නවත්තන තැන

    103 තියනවා බොරෙල්ල / නාරාහේන්පිට දෙකටම යන බස්. හරි එකේ නගීන්න. බස් පටන් ගන්නේ කොටුවේ බ්‍රිස්ටල් ස්ට්‍ර්රිට් එක ගවින්. මල්වත්ත පාර / බෝ ගහ හන්දිය / ගුණසිංහ පුර හරියේ / උසාවිය ගාව / ටෙක්නිකල් හන්දියේ / සඟරාජ මාවත / මරදාන පොලිසිය ගාව / ආනන්ද කොලේජ් / පොන්ච් බොරෙල්ලේ / ළමා රෝහල / බොරෙල්ල / කනත්ත...
  12. mudrana

    Tax hike ::: Again

    20th happening or not happening. if not I have to change my itinerary
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අනේ මන්ද. හරියට කෙරෙන නොකෙරෙන එක වේලපහින් කියන්න. නැත්නම් මම මැච් එකට යනවා. එහෙමත් නැත්නම් සදුදා ඔෆිස් එක වහල දවස් 4රෙ කැලේ පැත්තේ යනවා
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මොර මොකද්ද කිව්වයි කියල කිබුලට තද වෙලා බලු කපුටු දානේ කැන්සල් කොරා. එකෙක් නේතන හොටු පෙරා ගෙන අඩනවා එක ඕනේ කියල. තව එකෙක් බලු කපුටු දානේ කැන්සල් කියපු ගමන් උඩහ යන්න ගෙන. මේ යන විදිහට මේක නොකෙරෙන පැත්තට බරයි. එකයි මම එහෙම කිව්වේ
  15. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔයාලමයි පටන් ගත්තේ, දැන් ඔයාලමයි ඇර ගන්නේ. මහා ලොකු යාලුවෝ සෙට් එක. මට නම් පු*නුත් හිනා.

    No contents