බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එන්නේ නැති ඔක්කොම එවුන් නිකං හිටපියවු. මම මධුසංඛයා එක්ක තනියම හරි ගේ ඉස්සරහා පිකට් එක කරනවා. ගහලා එලෙවුවොත් ඌයි මායි තනියම ගිහින් බොතලයක් ගහලා ගෙදර යනවවා ට්‍රිප් යන උන් ට්‍රිප් පලයවු. මැච් යන උන් ඒවට පලයවු. මොන්ටිසෝරි වල ට්‍රිප් තියෙන උන් ඒවට පලයවු. තව තව වැඩ තියෙන උන් ඒවට පලයවු...
    මාත් එනවා යකෝ...මම කොහොමත් මදුශන්ක එක්ක වේලාසන සෙට් වෙලා එන්නේ...
    මදුශන්කයව තමා වැඩේට හරියනම ඩයල් එක...කිබුලා වෙලේ පනී මූව දැක්කම:P

    එන්නද එන්නද? :rolleyes:
    :no::angry::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් එනවා යකෝ...මම කොහොමත් මදුශන්ක එක්ක වේලාසන සෙට් වෙලා එන්නේ...
    මදුශන්කයව තමා වැඩේට හරියනම ඩයල් එක...කිබුලා වෙලේ පනී මූව දැක්කම:P

    :no::angry::growl:

    තුනායි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තීන්ත බාස්. කී ප්ආරක් කීවද? තොගෙත් ඇස් පේන්නෙ නැද්ද අර සෙරෙප්පුගේ වගේ?
    අහ්හ් එහෙමද....අපේ ඔෆිස් එකත් පේන්ට් කරගන්න ඔනේ එහෙනම් මුට කියල:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තුනායි.
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    එන්නේ නැති ඔක්කොම එවුන් නිකං හිටපියවු. මම මධුසංඛයා එක්ක තනියම හරි ගේ ඉස්සරහා පිකට් එක කරනවා. ගහලා එලෙවුවොත් ඌයි මායි තනියම ගිහින් බොතලයක් ගහලා ගෙදර යනවවා ට්‍රිප් යන උන් ට්‍රිප් පලයවු. මැච් යන උන් ඒවට පලයවු. මොන්ටිසෝරි වල ට්‍රිප් තියෙන උන් ඒවට පලයවු. තව තව වැඩ තියෙන උන් ඒවට පලයවු...

    :rofl::P:lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ප්‍රොජෙක්ට් එක = පේන්ට් ජොබ

    අලියෝ.. වෙඩිමට යනවද? කොහොමද යන්නේ? මාත් එක්ක යනවද? අපි කාර් එකේ යනවද? AC බස් එකේ යනවද? 5ට ඕෆ් වෙලා ගියොත් පැය දෙකහාමාරක්වත් යයි නේද?

    අනේ මන්දා බං..තාම හිතුවේ නෑ..පැය දෙකහමාරෙන් ගියොත් ලොකු දෙයක්..:dull: පෙළක් දවස් වලට මට දෙහිවලට යන්නම යනවා පැය එකහමාරක්..:angry: බලමුකෝ..ඔෆිස් දවසක් නිසා රෑ වෙනකන් වැඩ සෙට්වෙයිද දන්නේ නෑ...:(:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එපා ඒ දැරිවිට මම ඉන්වෙන්ට්‍රයි එකක් ගැන ලෙසන් එකක් දෙනවා..
    තව ටිකකින් හොදම හරිය...
    මගේ කෙල්ල ඔරවනවා බන් දැක්කම බයේ බෑ:rolleyes:

    අදනං රංගයා ගැනිගෙන් ගුටිකනවා.................

    එන්නේ නැති ඔක්කොම එවුන් නිකං හිටපියවු. මම මධුසංඛයා එක්ක තනියම හරි ගේ ඉස්සරහා පිකට් එක කරනවා. ගහලා එලෙවුවොත් ඌයි මායි තනියම ගිහින් බොතලයක් ගහලා ගෙදර යනවවා ට්‍රිප් යන උන් ට්‍රිප් පලයවු. මැච් යන උන් ඒවට පලයවු. මොන්ටිසෝරි වල ට්‍රිප් තියෙන උන් ඒවට පලයවු. තව තව වැඩ තියෙන උන් ඒවට පලයවු...

    මෙදා සැරේ තමා කිබුලා මාමි පාඩමක් ඉගෙන ගන්නේ, පෙරා අර open uni එක ඉස්සරහා හැමදාම පැල අටවන් ඉන්න සෙට් එකත් උස්සන් යමු......

    තුනායි.

    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා බං..තාම හිතුවේ නෑ..පැය දෙකහමාරෙන් ගියොත් ලොකු දෙයක්..:dull: පෙළක් දවස් වලට මට දෙහිවලට යන්නම යනවා පැය එකහමාරක්..:angry: බලමුකෝ..ඔෆිස් දවසක් නිසා රෑ වෙනකන් වැඩ සෙට්වෙයිද දන්නේ නෑ...:(:(

    හැමිනෙනවා... :baffled:
    කොහොමද ඕයි යන්නේ ඔය වෙලාවට???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදනං රංගයා ගැනිගෙන් ගුටිකනවා.................

    මෙදා සැරේ තමා කිබුලා මාමි පාඩමක් ඉගෙන ගන්නේ, පෙරා අර open uni එක ඉස්සරහා හැමදාම පැල අටවන් ඉන්න සෙට් එකත් උස්සන් යමු......

    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..

    එකෙන්ම..
    අපි හැමෝම අපේ එලකිරි ඇවටාර් කලු පාට කරගමු.. මේකට විරෝධය දක්වමු.. :angry::angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හැමිනෙනවා... :baffled:
    කොහොමද ඕයි යන්නේ ඔය වෙලාවට???

    අනේ මන්දා බං ගාලු පාර නම්..:baffled::baffled: කෝච්චියේ ගියොත් නම් පැයක් යයි...:rolleyes: ඒත් එන්නේ...:dull::dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එකෙන්ම..
    අපි හැමෝම අපේ එලකිරි ඇවටාර් කලු පාට කරගමු.. මේකට විරෝධය දක්වමු.. :angry::angry:

    ඔයාලමයි පටන් ගත්තේ, දැන් ඔයාලමයි ඇර ගන්නේ. මහා ලොකු යාලුවෝ සෙට් එක. මට නම් පු*නුත් හිනා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාලමයි පටන් ගත්තේ, දැන් ඔයාලමයි ඇර ගන්නේ. මහා ලොකු යාලුවෝ සෙට් එක. මට නම් පු*නුත් හිනා.

    මේ කුමන පයන්නක්ද? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා බං ගාලු පාර නම්..:baffled::baffled: කෝච්චියේ ගියොත් නම් පැයක් යයි...:rolleyes: ඒත් එන්නේ...:dull::dull:

    බස් එකේ එමු බං. දුර බස් තියෙනවා නේ..
    කෝච්චියේ යන ඒකේ අවුල ඇඳගෙන යන එකයි... :baffled:
     
    Status
    Not open for further replies.