බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උදේ1.45 යි.:)
    තව ටිකකින් අපි ගුවන් ගත වෙනවා.:)
    ලංකාවෙ හිටපු කාලෙ හිතවත්ව හිටිය හැමෝටම පින්! ගොඩක් පින්!:)
    11.gif
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඔයාගේ ගැටලුවට 6 පන්තියේ කොල්ලෙල් ඉන්න අපේ බැච්චෙක් ව හොයා ගත්ත. මම අද පොරට කොල් කරලා විස්තර ටික දෙන්නම්. පොර ඉස්කෝලේ සැහෙන බලයක් තියන එකෙක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයාගේ ගැටලුවට 6 පන්තියේ කොල්ලෙල් ඉන්න අපේ බැච්චෙක් ව හොයා ගත්ත. මම අද පොරට කොල් කරලා විස්තර ටික දෙන්නම්. පොර ඉස්කෝලේ සැහෙන බලයක් තියන එකෙක්
    පින් අයියේ....:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොල්ල සති අන්තේ ගෙදර එක්කන් එනවද
    ඔව් ආය්ත් එක්ක යන්නෙ අඟහරුවාදා උදේ. කලින් දවසේ හොස්ටල් එන්න ඔනි කියල රූල් එකක් හියේ.:baffled: ඒ නිසා මාර කට්ටක් කන්නෙ මම.:baffled: අඟහරුවාදා උදේ ගිහින් පුතාව දාල ඉස්කෝලෙ ඉස්සරහ වාහනේ පාක් කරන් නිදියනව. පස්සෙ ඉස්කෝලෙ ඇරුනම හොස්ටල් එකට දාලෑනව. ගිය සතියෙ සඳුදනම් බඩා එක්ක ඇවිදින්න ගියා....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් ආය්ත් එක්ක යන්නෙ අඟහරුවාදා උදේ. කලින් දවසේ හොස්ටල් එන්න ඔනි කියල රූල් එකක් හියේ.:baffled: ඒ නිසා මාර කට්ටක් කන්නෙ මම.:baffled: අඟහරුවාදා උදේ ගිහින් පුතාව දාල ඉස්කෝලෙ ඉස්සරහ වාහනේ පාක් කරන් නිදියනව. පස්සෙ ඉස්කෝලෙ ඇරුනම හොස්ටල් එකට දාලෑනව. ගිය සතියෙ සඳුදනම් බඩා එක්ක ඇවිදින්න ගියා....

    කොල්ල මේ පාර මැච් එකට යනවද
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්චා අල්ලාහ් අපි කරදරයක් නැතිව ගොඩබෑවා...:yes:

    අල් හම්දිලුල්ලාහ්......:D
    හුටා ගොඩ බහිනකොටම කොන කැපුවද....:rolleyes:
     
    Status
    Not open for further replies.