මට හිතෙන විදියට
1. Crayon එකේ video එක කලින් පාට ඔක්කොටොම කරලා.. ඒ වෙලාවේදී ඕනේ එක play කරා
2. කාර්ඩ්ස් ඔක්කොගෙම එකම පින්තුරේ ඇත්තේ...
3. රුබික්ස් කියුබ් එක box එකට දාල ආයෙත් හරවලා තියලා box එක අයින් කරපු නිසා පිටකොටුවේ තියෙන බිත්තර magic toy එකේ වෙනදේ වෙන්නේ...
4. පොතේ කලින්ම hat කියන එක...