නිවාඩු දවසක් නිසා කලින් දවසේ මමයි වයිෆුයි පුතයි (එතකොට පුතාගේ වයස අවරුදු 2යි) මගේ බොන්ගෝ වැන් එකේ එලියට බැස්සා නිවාඩුව ගතකරන්න ගාල්ලේ තියෙන මිල්ටන්ස් හෝටලයට යන්න...ගාල්ල පහු කරාම බීච් එක අයිනෙමයි තියෙන්නේ. දවසක් නවතින්න තමයි ප්ලැන් කරේ. කඩවතින් නුවර පාරටත් දාල කොළඹ පැත්තට හරවද්දීම වයිෆ් කිව්වා...