හැම ලස්සන කෙල්ලටම , කොල්ලෙක් ඉන්නවා ද?

හදිස්සියෙම thread එකක් කොටන්න සිද්ධ උනා.ලොකු වාදයකට තුඩු දෙන මාතෘකාවක් මේක,ඒත් මේ poll එකට vote කරනකොට අපි පොදුවේ දකින ලස්සනක් තියෙන ගැහැණු ළමයි පිළිබදව සලකලා vote කරන්න.
වලි බෑ ඕං
මගේ මතය :-පොදුවේ ලස්සනයි කියන හැම කෙල්ලටම කොල්ලෙක් නැත.
ලස්සන සාපේක්ෂ දෙයක් බව පළමුව සලකන්න
නමුත් එය මේ thread එකට අදාළ නොවේ
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම !

Rep +++