වරෙල්ලා සෝනි ෆෝන් එකේ Scratches යවන්න
මචන්ලා..සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. :D
මේ පෝස්ට් එක දාන්න ගොඩක් දවසක් ඉදලා ට්‍රයි කරා ඒත් කම්මැලි නිසා දැම්මේ නෑ..:sorry: ඔන්න ඉස් ඉස්සෙල්ලාම අද දානවා..:yes:
මම සෝනි Z එකක් පාවිච්චි කරනවා (නිකන් ලැබුන නිසා)..:P හැබැයි ෆෝන් එකේ ග්ලාස් එක හීරුනා..:(...