කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්ස&#3517

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩක් උන් ෆේමස් වෙන්න ලකුණු ගන්න එලකිරියෙ පොස්ට් ගෙඩි පිටින්ම උස්සනව තමා බන්...:frown: කැත සීන් එක කියන්නේ මුන් උස්සන එකෙක් වත් එලකිරියෙ නම වත් උපුටා ගැනීමක් වත් එලකිරියේයි කියලා ගාවන්නෙ වත් නෑ.....:angry:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    අවුලක් ගන්න එපා බන් උබ කරපු දෙයින් වෙන එකෙක් වැඩක් ගන්නවන කියල හිත හදාගනින් :)
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අවුලක් ගන්න එපා බන් උබ කරපු දෙයින් වෙන එකෙක් වැඩක් ගන්නවන කියල හිත හදාගනින් :)
    rsz_ne.jpg

    හිනාම යන වැඩේ අයිතිය උගේ... උපුටා ගැනීම තහනම්...:rofl::rofl:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඇත්ත කියපන් මේ උබේ පොස්ට් එකක්ද?මේ ග්‍රොඋප් එකේ තියෙන්නෙත් ඔකමද බලපන්..
    https://www.facebook.com/groups/koreanphone/
    මේ ග්‍රොඋප් එකේ ඇඩ්මින් ඉසුරු දිලාන්
    ඇත්තටම මේක උබේ නම් අපි ගේම් අදිමු ..

    ekenma....