යුද අපරාධ පරීක්‍ෂණය වහාම නවත්වන්න!
ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්‍ෂණය වහාම අත්හිටුවන්නැයි හිටපු ඇමරිකානු තානාපතිනි තෙරේසා ෂෙපර් ඇමරිකානු රජයෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු බලවත් නිලධාරිනියක් වූ ඇය ශ්‍රී ලංකාවේ...