වින්ඩෝස් XP වලට ස්කයිප්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    වින්ඩෝස් XP වලට ස්කයිප්

    මචන් වින්ඩෝස් XP වලට ස්කයිප් දාගන්න විදිය කියල දියන්කෝ.. අලුත් වර්ශන් එක සපෝට් කරන්නේ නෑ.. 4.1 , 5 වගේ වර්ශන් කලින් වැඩ කරා. ඒත් දැන් SIGN IN වෙන්නෙ නෑ.. සර්විස් පැක් 3 දාලා වර්ශන් 6.6 දැම්මා.. ඒත් SIGN IN වෙන්නෙනෑ.. වෙන ක්‍රමයක් තියද නැත්නම් විසික් කරන්නද වෙන්නේ.. උදව් කරපන් කෝ..

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ,
    දැන් Skype වල අයිතිකාරයො Microsoft, ඉතිං උන් කවදාවත් XP වලට වැඩකරන Skype ආයෙ හදන්නෑ.
    :no::no::no:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ,
    දැන් Skype වල අයිතිකාරයො Microsoft, ඉතිං උන් කවදාවත් XP වලට වැඩකරන Skype ආයෙ හදන්නෑ.
    :no::no::no:

    මචන් කිසිම solution එකක් නැද්ද?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Skype for Windows desktop

    • PC running Windows® XP with SP3, Vista, 7, 8 or 8.1 both 32- and 64-bit operating systems. Get more info
    • Internet connection – broadband is best (GPRS is not supported for voice calls).
    • Speakers and microphone – built-in or separate.
    • For voice calls we recommend a broadband connection with 100 kbps down / 100 kbps up.
    • For group video calling everyone on the call needs Skype 5.0 for Windows or Mac or higher plus webcams. For best quality we recommend you use a high-speed broadband connection of 4Mbps down / 512kbps up and a computer with a Core 2 Duo 1.8 GHz processor. As a minimum you’ll need a high-speed broad connection of 512kbps down / 128kbps up and a computer with a 1 GHz processor.
     
    :eek::eek:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සර්විස් පැක් ත්‍රී එක දාලා අප්ඩේට් කරානම් බඩු වැඩ කරනව මචං
    අවුලක් නැතුව

    අප්ඩේට් කරා මචන්, ආයෙම ඕල්ඩ් වර්ෂන් දැම්මා.. ඒත් නෑ බන්.. මැෂින් 3ක් බන්