ඔය ජෝසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ගුරුවරුන්ගේ වෘත්තිමභාවය වැඩි කරන්ඩ යෝජනා ගේන් නැතුව ඔය ගොන් කතා කියන්නේ මේ වගේ දේවල් වලදි ගුරුවරුන්ටත් වෙනස් වෙන්ඩ වෙනව ඊට වඩා රෙද්දක් අල්ලගත්තාම ලේසිනෙ තමන්ට වෙනස් වෙන්ඩ දෙයක් නැ ආතල් එකේ මොනවහරි බයිලයක් කෙලල මාසෙ පඩිය අරන් ඉන්ඩ තියෙන්නෙ